coincidence :P:P
නියපොතු, වී පොතු, මිරිස් පොතු නිසා හැදෙන සීන් එක බොරුවක්. ඒ වගේ ජීර්ණය නොවන ද්‍රව්‍ය මළපහ එක්ක පිට වෙනවා. appendix opening එක බ්ලොක් වෙන්නෙ මළද්‍රවය වලින්ම ,එහෙම නැත්තන් වසා ගැටිත්තක් ඉදිමිලා එහෙමත් නැත්තන් ආසාධනයකින්.
A/L biology ftw! :D