Quantum physics
මිනිසුන්ට සිතීමේ හැකියාව ලැබුන දා සිට විශ්වය කියන්නේ මොකද්ද කියලා හොයන්න උත්සාහ කලා. ඒකට හොඳම උදාහරණයක් තමයි නොයෙකුත් ආගම් ඇතිවීම. මේ හැම ආගමකින්ම වගේ උත්සාහ කලේ විශ්වයේ සත්‍යය විවිධ ආකාරයෙන් අර්තකථනය කරන්න. නූතන විද්‍යාවත් උත්සාහ කරන්නේ මේ දේමයි. ඒත් මේ විශ්වයේ සත්‍යය සොයා යන...