මගේ ප්රියතම විනෝදාංශයක් තමයි keyboard play කරන එක. එකෙනුත් කැමතිම එකක් තමයි මොකක් හරි සින්දුවක් අල්ලගෙන full classical කරල piano එකේ play කරන එක. මොකද සමහර සින්දු rap කරලා කුණුහරප දාල කාල තිබ්බට තනු හදපු කෙනා ලස්සනට තනුව හදල තියනවා. :yes: මේ සින්දුවනම් එහෙම එකක් නෙමෙයි. හැම අතින්ම රසවිදින්න...