1910 දි 2000 දැකපු හැටි.
අපි හැමෝම වගේ 2000 පැන්නුවනෙ බොහොම උත්සවශ්‍රීයෙන්. පැන්නුවාට පස්සේ කිසි වෙනසක් නෑ වගේ තේරුනාට 2000 අවුරුද්ද අතීතයේදීත්, අනාගතේදීත් බොහොම වැදගත් අවුරුද්දක් විදිහට සැලකෙනවා. මොකද ඒවගේ අච්ස්තාවක් එන්නේ අවුරුදු 1000 කට වතාවයි. ඒකනිසා හුඟදෙනෙක් 2000 අවුරුද්ද භාවිතා කරාවි...