1. Kitkitkit

    ගෑණිට කෙල්ලට අවංකවම ආදරෙයිද ??

    ගොඩක් උන් order කරන්නේ අඩුම ගානේ බඩගින්නක් වත් නැතිවනේ..... අනිත් උන් order කරනවා දකලනේ.... මේ කතා දැකලවත් ඔය order එක පට්ට කට්ටක් කියලා තේරුම් ගන්න පුළුවන් නම්....
  2. Kitkitkit

    වරෙන් පොතක් කියවන්න ❤️ ලංකාවේ යාචකයා - Prof නන්දසේන රත්නපාල

    Thanks a lot bro.... නන්දසේන රත්නපාල මහත්තයාගේ අනිත් පොත් මොනවද තියෙන්නේ??
  3. Kitkitkit

    මොන මගුලක්ද(about my ex)

    Menna pora…..mu atta kathawa amuwen kiyanawa
  4. Kitkitkit

    මොන මගුලක්ද(about my ex)

    Waira karala watch ragaya hadala watch oka amathaka wenne na machan thawa thawa athulata ka wadinawa misak. Atta dakaganna.... Ai umba ekata kamathi une .... Ai umba eka atha hariye..... E wage
  5. Kitkitkit

    Radio කරුවන් කව්ද ඉන්නේ???

    station 35k wage tune wenawa… 3k wage churu churu nathiwa ahanna puluwan…. Meka thawa clear karaganna widihak thamai hoyanne……
  6. Kitkitkit

    Radio කරුවන් කව්ද ඉන්නේ???

    Sorry පොඩ්ඩක් confuse උනාට. මම අහුවේ impedence නිසා reflect වෙනවද කියලා බලන්න ලේසි විදිහක් තියනවාද කියලා මචං
  7. Kitkitkit

    Radio කරුවන් කව්ද ඉන්නේ???

    මම නිකන් ඇහුවේ මචං මොකද ඉස්කෝලෙ න් අයින් උනාට පස්සේ ඇන්ටෙනා එකක් හැදුවේ මේ වැඩේට. උඹ කියනකම් මට impedence matching ඔළුවට අවේම නෑ. මුලින්ම කම්බියක් දාලා ට්‍රයි කරා. ඒක හරිගියේ නැති උනාම මහත wire එකක් දාලා ට්‍රයි කරා. ඒකෙනුත් පස්සේ තමයි half wave ඇන්ටෙනා එකක් හැදුවේ. වටේම කඳු scene එකක් තියනවා...
  8. Kitkitkit

    ජාතක කතා ආවේ කොහෙන්ද?

    බුදු හාමුදුරුවෝ පොත් ලිවීමක් ගැන කොහේවත් කිව්වා කියලා නෑනේ.... අනික බුද්ධ දේශනය මේ ධර්මතාවය දැක ගෙන එතනින් ගැලවෙන්න මිසක් පොත් ලියන්න නෙමෙයිනේ..... අපි ඉන්දියාව කියලා කියන්නෙත් ලංකාව කියලා කියන්නෙත් මේ ප්‍රතිපදාව නොකරන්න හේතුවක් හදාගන්න නේ.....
  9. Kitkitkit

    Radio කරුවන් කව්ද ඉන්නේ???

    මේක හරි..... Ghosting වෙන්නේ මෙහෙම තමා.... ප්‍රශ්න දෙකක්... 1. උඹලා sabject එක මෙච්චර හොඳට මතක කොහොමද? 2. අන්තිමට පොඩි booster circuit එකක් ගහන්න තමයි idea එක අවේ.... Reflection එක බලන්න විදිහක් නෑනේ ගෙදර ඉඳන්..... මේ ගැන දන්නවනම් easy circuit එකක් දෙන්න... මේක බලන්න diy method එකක්...
  10. Kitkitkit

    පින හරි එක මොකක්ද බං

    පින කියන එක පිනවීම අතරින් යන එකක්නේ... Merit කියන එකෙන් ඒ අදහස නම් එයිද කියන්න බෑ
  11. Kitkitkit

    Radio කරුවන් කව්ද ඉන්නේ???

    Reply ekata thanks a lot machan…. Impedance matching gana nam baluwema na…. Meka single wire ekak in whip (Ariel) antenna ekakata dila tibba radio ekak. https://www.daraz.lk/products/usb-bluetooth-mp3-wma-fm-aux-decoder-board-audio-kit-with-remote-i114062101.html මෙන්න මේකයි ගැජට් එක.... ඔකේ...
  12. Kitkitkit

    Radio කරුවන් කව්ද ඉන්නේ???

    Am fm antenna design weans wenne si machan. I mean if the frequency is same….
  13. Kitkitkit

    Radio කරුවන් කව්ද ඉන්නේ???

    Ahu wenawa machan 35k withara eth crystal clear wenne 2i…. Churu churu sadde enawa Siras athata tiyenne….. me wage… eth loop nemei…..nikan open bata deka witharai….. copper bata ganna ona scene ekak tiyanawada? ------ Post added on 1667652813 Fm transmission eka siras scene ekak neda...
  14. Kitkitkit

    Radio කරුවන් කව්ද ඉන්නේ???

    fm reception එක අඩුඉ ගෙදරට..... සිම්පල් අන්ටෙනා එකක් හැදුවා (T) ඒත් මදි වගේ.... අද්දැකීම් තියන අය කියන්න..... radio is similar to: https://www.daraz.lk/products/usb-bluetooth-mp3-wma-fm-aux-decoder-board-audio-kit-with-remote-i114062101.html
  15. Kitkitkit

    උදේ පාන්දරම පිං අතේ වැඩක් කරගත්තා 🥰

    Thanks for sharing bro…… good work…… සතුටින් ඉන්න එක එයාලගේ පින..... අඩු පාඩු කම් තියෙන්නේ දීලා නැති නිසා.... කොටින්ම ඔයා දීපු එකත් එයලගේ පිනක්..... එතනම ඉන්න අනිත් අයට එහෙම පිනක් තිබුනේ නෑනේ....
  16. Kitkitkit

    සතියට දවස් හතක් ආවේ කොහොම ද?

    හඳ ආසන්නව දවස් 28කට පාරක් එන්නේ.... තව 4කට බෙදෙනවානේ පුර අටවක, අව අටවක, අමාවක සහ පුර පසලොස්වක කියලා.... එතකොට ඒ දෙකක් අතර කාලය ආසන්නව දවස් 7යි නේ.
  17. Kitkitkit

    හැමදේම අනාත්ම නං

    නැතුව යකෝ... බලපං දැන් genders කීයක් තියනවාද කියලා....
  18. Kitkitkit

    Towel එකේ කලු තැන් සුද්ද කරන්න

    Mechchara dura awe balla kiyana de ahagena ne bro…. ugen midenna one kiyala hari danne dan ne….

    No contents