බුදු හාමුදුරුවෝ කියපු ඒවා විදියට තමයි ලියලා තියන්නේ වර්තමාන අතීත කතා විදියට.
ලොල් කමක් නැ ඉගෙන ගනින්, ෆේක් හදාගෙන අහගෙන හරි ඉගෙන ගනින් ඒක හොදය![]()
කියපු විදිහට ලියුව කියල,කියුව වෙන්නෙ නැනෙ..ෆේක් එකකින් ඇවිල්ල බයිල අහල පුක දෙන්ඩ එපා අනිකෙන් ඇවිල්ල..බුදු හාමුදුරුවෝ කියපු ඒවා විදියට තමයි ලියලා තියන්නේ වර්තමාන අතීත කතා විදියට.
දැන් උබ කියන්නේ ජාතක කතා බොරු කියලද පොන්ස් ?කියපු විදිහට ලියුව කියල,කියුව වෙන්නෙ නැනෙ..ෆේක් එකකින් ඇවිල්ල බයිල අහල පුක දෙන්ඩ එපා අනිකෙන් ඇවිල්ල..
බොරු උනත් ඇත්ත උනත් උබට මොකක්ද පොන්න කතෝලික පොන්නයො රුදාව, නොදකින් පොන්න හුත්තිගෙ පුතා වැඩක් බලගනින් පොන්නයොදැන් උබ කියන්නේ ජාතක කතා බොරු කියලද පොන්ස් ?
එහෙනම් මොකටද පොන්නයෝ මම කියපු එක වැරදි වගේ රිප්ලයි කරේ ? තෝ දන්නේ නැත්නම්, වැඩක් බලාගෙන ඉදපන් කෝ පොන්නයෝබොරු උනත් ඇත්ත උනත් උබට මොකක්ද පොන්න කතෝලික පොන්නයො රුදාව, නොදකින් පොන්න හුත්තිගෙ පුතා වැඩක් බලගනින් පොන්නයො
නවාංග ශාස්තෘ ශාසනය තමයි සූත්‍ර, ගෙය්‍ය, ව්‍යෙයාකරණ, ගාථා, ජාතක, උදාන, ඉතිවුත්තක, අබ්භූතධම්ම, වේදල්ල.ජාතක කතා බුදුන් වහන්සේ දේශනා කල ඒවාද නැත්නම් සමහර ඒව වෙන අය ලිව්ව ඒවාද?
ඒක නම් පට්ටපල් බොරුවක්. ඕකෙ අනිත් පැත්ත තමයි වෙන්න පුලුවන් දේ.උම්මග්ග ජාතකය ආවේ නස්රුදීන්ගේ පොතකින්
මේක නම් කණගාටුදායක තත්ත්වයක්.උම්මග්ග ජාතකයේ එන අර හුනුවටයේ කතාව අර german කාරයෙක් ලියලා තියෙන්නේ. මන් නම් හිතන්නේ නැහැ පොර ජාතක පොත කියවන්න ඇති කියලා.
බෝධිසත්වයන් පහළ වෙන්නෙ දඹදිව විතරයි. ඒකයි හේතුව.මට මේ ප්‍රශ්නේ අහනන්න හිතුනේ හැම ජාතක කතාවකම (මම අහල තියෙන) තියෙන්නේ ඉන්දියාව based වුන ඒව විතරනේ.
ත්‍රිපිටකය ලියවුණේ වලගම්බා රජුගෙ කාලෙ.අනිත් එක ජාතක අටුවා ලිව්වේ බුදු හාමුදුරුවෝ කෙටියෙන් කියපු දේවල් විස්තර කරලා දෙන අරමුණින් වෙන අයද
බුදු හාමුදුරුවෝ පොත් ලිවීමක් ගැන කොහේවත් කිව්වා කියලා නෑනේ.... අනික බුද්ධ දේශනය මේ ධර්මතාවය දැක ගෙන එතනින් ගැලවෙන්න මිසක් පොත් ලියන්න නෙමෙයිනේ.....මට මේ ප්‍රශ්නේ අහනන්න හිතුනේ හැම ජාතක කතාවකම (මම අහල තියෙන) තියෙන්නේ ඉන්දියාව based වුන ඒව විතරනේ.
අනිත් එක ජාතක අටුවා ලිව්වේ බුදු හාමුදුරුවෝ කෙටියෙන් කියපු දේවල් විස්තර කරලා දෙන අරමුණින් වෙන අයද
සත්තු කතා කළා කියන එකනම් ලොකු ගැටලුවක් නෙමේ හිත හොඳ දොස්තර වගේ අය හිටියද දන්නේ නෑනේ අර මන් කියපු ප්‍රශ්නේ ගැන මොකද හිතන්නේ
------ Post added on Nov 7, 2022 at 8:55 PM
මොකක්ද පොන්න කතෝලිකයො වැරදි රිප්ලයි එක , තෝ මේ ෆේක් බස්සල තෙර්ඩ් දාල බබා වෙන්ඩ එපා , නොදකින් ගූ පොන්නය ඉස්සෙල්ලා පිරිමියෙක් වෙයන්එහෙනම් මොකටද පොන්නයෝ මම කියපු එක වැරදි වගේ රිප්ලයි කරේ ? තෝ දන්නේ නැත්නම්, වැඩක් බලාගෙන ඉදපන් කෝ පොන්නයෝ
තෝ ඉතින් මොකද්ද පොන්නයෝ කියන්න හදන්නේ ?මොකක්ද පොන්න කතෝලිකයො වැරදි රිප්ලයි එක , තෝ මේ ෆේක් බස්සල තෙර්ඩ් දාල බබා වෙන්ඩ එපා , නොදකින් ගූ පොන්නය ඉස්සෙල්ලා පිරිමියෙක් වෙයන්
තොට මොකටද පොන්නයො ජාතක කතාවක්????? , මරිය හුත්තිට ආමේන් ගාගෙන ඉදපිය ඉවරනෙ පොන්නයො, ෆේක් බස්ස බස්ස දගලනව ගූ පොන්නය නොදකින් , තොපේ ජේසුව ඕවද ඉගෙන්නුවෙ තොපිට ගොන් රැල..තෝ ඉතින් මොකද්ද පොන්නයෝ කියන්න හදන්නේ ?
ජාතක කතා බොරු කියලද තෝ කියන්න තටමන්නේ ?
ප්‍රතිපදාව ගැන කිසි ප්‍රශ්නයක් නෑ පුළුවන් හැම තැනම යොදා ගන්නවා.අපි ඉන්දියාව කියලා කියන්නෙත් ලංකාව කියලා කියන්නෙත් මේ ප්‍රතිපදාව නොකරන්න හේතුවක් හදාගන්න නේ
මේක මම අහලවත් නෑනේ කොහෙද තිබ්බේ කියලා කියන්න පුලුවන්ද?බෝධිසත්වයන් පහළ වෙන්නෙ දඹදිව විතරයි. ඒකයි හේතුව
ඒක ඇත්ත.මේක නම් කණගාටුදායක තත්ත්වයක්.
පංච තන්ත්‍රයේ තියෙනවා ජාතක කතා වලින් කොපි කරපු ඒවා. නමුත් ඒවා ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ "පංච තන්ත්‍රයේ කතා" විදිහට මිසක් ජාතක කතා විදිහට නෙවේ.
"මනමේ" නාට්‍යය ගැන අපි අහලා තියෙනවානෙ. ඇත්තටම ඕක චුල්ල ධනුග්ගහ ජාතකයෙන් ගත්ත කතාව. ඒත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ කියලා විතරයි. (කතාව ජාතක පොතෙන්. හැබැයි මනමේ කියන නම කොහෙන් හොයාගත්තද දන්නෑ)
"හුණුවටයේ කතාව"ත් එහෙම තමයි.
ගොඩක්ම වටිනවා thank you so muchනවාංග ශාස්තෘ ශාසනය තමයි සූත්‍ර, ගෙය්‍ය, ව්‍යෙයාකරණ, ගාථා, ජාතක, උදාන, ඉතිවුත්තක, අබ්භූතධම්ම, වේදල්ල.
ඒ අනුව ජාතක කියන කොටස අපට බැහැර කරන්න බෑ. ජාතක තියෙන්නෙ ඛුද්දක නිකායෙ ජාතක පාළි කියන කොටසෙ ගාථා විදිහට.
ඊට අදාළ අටුවාවේ තමයි ඔය අතීත සිදුවීම් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණු (කතාව) සඳහන් වෙන්නෙ.
ගොඩක් ස්තුතියිජාතක කතා ත්‍රිපිටකයේ එන දෙයක් නෙවෙයි. සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ ජාතකපාළි කියල කොටසක් එනවා. ඒකෙ තියෙන්නේ ගාථා මිසක් කතාන්තර නෙවෙයි. ඒකත් ඉතින් බුදුහිමි දේශිතමද නැද්ද කියන එක ගැන විවාද තියෙනවා. ඉතින් ඔය ගාථාවලට පදනම් වුනයි කියන්නේ බුදුහිමිගේ අතීත ජීවිත කථා. ඒවා තමයි ජාතක අටුවාවේ කියවෙන්නේ. හැබැයි ජාතක අටුවාව බුද්ධ කාලයේ රචනා කරපු එකක් නෙවෙයි.
බුද්ධ කාලෙදිම බුදුහිමි දේශනා කරපු ධර්-මය නවාංග ශාස්තෘ ශාසනය (නවාංග: අංග නවයක්) කියල හැඳින්නුව. ඒකෙ එක අංගයක් හැටියට ජාතක කියන එක තියෙනවා. ඔය කාරණේ නම් සූත්‍ර පිටකයේ සූත්‍රවල එනවා. එතකොට බුදුහිමි ජාතක කතා දේශනා කරලා තියෙන බව පිළිගන්න පුළුවන්. හැබැයි ඒවා ඔය අද තියෙන ජාතක පොතේ හෝ ජාතක අටුවාවේ (ජාතක පොත් වහන්සේ / ජාතක පොත කියන්නේ කුරුණෑගල යුගයේදී පාලි ජාතක අටුවාව සිංහලට පෙරළුවහම කියපු නම.) එන කතාමද කියල කියන්න අමාරුයි.
e kale thibba jana katha wage ewwa ban... awasthanukulawa ewa deshana karanawa.. e katha wala inna hondama supiri charithayata budu hamuduruwawa adesha wenawa...ජාතක කතා බුදුන් වහන්සේ දේශනා කල ඒවාද නැත්නම් සමහර ඒව වෙන අය ලිව්ව ඒවාද?
දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකෝ![]()
art da kare?හ්ම්! මගේ ජෙනරල් ඩිග්රියේ සිංහල විෂයත් තිබුන.