කලින් (පෙර) කියපු දර්ශනය සත්‍යයි. තියනවා කියලා අල්ලගත්ත පරියාය සත්‍ය නොවේ... thabbipariyaya may have a complete meaning but when break to letters I get this meaning
රාගපච්චයාති රාගුප්පත්තියා කාරණභූතා - රාගයට හේතු වෙන්නේ රාගය උප්පද්දන කරුනු වල හට ගැනීමයි. (භූත කියද්දි කොහේවත් නැති තැනකින් කියලා...