1. Brandy2020

    හෙලිකොප්ටර් දෙකක් යන්නේ එකක් කැඩුනොත් අනිත් එකට පනින්නද කියලත් ඇහුවා

    නොදකින් ගොන් බුරුවා, ලෙඩ්ඩු streatcher දාලා helicopter එකට දාගන්න පුළුවන් කිහිප දෙනයි,medical staff සහ mobile ventilator ඕනේ.ගොඩක් අය හිටියොත් දෙකකුත් මදි. මූලික surgeries කරලා ලේ නවත්වල, bracket දාලා stable වුණාම තමයි major surgeries වලට කොළඹ, ජපුර, KDU යවන්නේ.
  2. Brandy2020

    රත්තරන් මල්ලියේ දවසට බෝතල් 3ක් බීලා මගේ අක්මාව, වකුගඩු ලෙප්ට්..☹️

    අඩු ගානේ, මූ වැරැද්ද පෙන්වලා හරි දුන්නනේ..... හාමුදුරු කෙනෙක් මළා..... දෙන්නේ බුදු ටෝක්..... නමුත් සිරෝසිස්...... මරණ සහතිකේට දායකයින් කියලා නන් ඇල්කොහොලීක් සිරෝසිස් කියලා දාගත්තේ අමාරුවෙන්.
  3. Brandy2020

    presto ඇරෙන්න පිටරට ඉඳන් බඩු ගෙන්න වෙන මොන සයිට්ද තියෙන්නෙ?

    India,Uk වලින් පොඩි item එකක් ගන්න පුළුවන් ද ඔව්වගෙන්
  4. Brandy2020

    කර්මා ඉස් අ බිච්..... හැමදේකම වැරදි හොයපු එකාට වුනු දේ

    ඔව්වා කරන්න ඉන්නේ දෙවැනි අවුරුදු 5 කාලේදී
  5. Brandy2020

    අඩෝ මේක දැකලා එප උනා බන් 😢😢

    අක්මාව කුඩු සහ අභ්‍යන්තර අවයව කුඩු වෙලා වගේ.
  6. Brandy2020

    අඩෝ මේක දැකලා එප උනා බන් 😢😢

    RIP Mother 🥲 කැකිරාවේ Army කොල්ලෙක් බේරිලා මම දන්න පවුලක. සීරීමක් වත් නෑ.. කොල්ලට කතා කරන්න බෑ කම්පනේ ට. අහල පහල අය එකතු කරගෙන ගිහින් ලේ ( අනෙක් අයගෙන් විසිවුණ) හෝදලා, කවලා, තේ කොළ කිලෝ ගානකුත් දීලා, සල්ලිත් දීලා එවලා තියෙන්නේ. මනුස්සයා මාර වාසනාවන්තයි. අනෙක් අය ගැන ඉතාම සංවේගයට පත්වී සිටිමි.
  7. Brandy2020

    බස් රථ අනතුරින් මිය ගිය පවුල් වෙත වන්දි...ඵක් අයෙකුට රුපියල් මිලියනයක්..🔴

    බණ්ඩාරවෙල ඉඳන් කොළඹ බස් එකක එද්දී.... විනාඩි 20ක්‌ විතර හිමීට ඇවිත්.... කළුවරේ නවත්වලා කැලෙකට රිංගුවා ඩ්‍රවා... ටික වෙලාවකින් ආවා.... ඇස් දෙකත් හීනි වෙලා..... ඇරියා ඇරිල්ලක්. මම බැග් එකේ තිබ්බ කාළ ගහලා නිදාගත්තා. මැරුණා නම් මැරුණා කියලවත් දන්නේ නෑ.... ආයේ නම් බස් වල රෑ ගියේ නෑ.
  8. Brandy2020

    Alberta ප්‍රාන්තය Canada වෙන් වෙන් වෙලා යන්න සූදානමක්

    Canada දෙමළ අය අල්ලනවා ඉක්මනට
  9. Brandy2020

    විදුලි බිල ඇත්තටම වැඩිවෙයි ද ? නෙගටිව් තැනක ආණ්ඩුව නෑ..🔴

    Solar වලට ඇරලා... 70ට ගන්නේ ඩිසල් unit එකක්
  10. Brandy2020

    වාහන ආනයනයෙන් මාස දෙකක් තුළ රජය උපයා ඇති බදු ආදායම රුපියල් බිලියන 90 පන්නයි...🔴🔴❤️

    මේ දැන් windscreen එකේ අකුරු මකලත් නැති Raise එකක් ගියා - තලාව - විජිතපුර පාරේ....
  11. Brandy2020

    කොත්මලේ බස් අනතුරු සහ සවිශක්තිය

    Driving අවුල් ද? Vlog එකක් කරන්න හිටියේ ඕකේ ගිහිල්ලා.... ලස්සනම පළාත් හරහා යන route එකක් නේද?
  12. Brandy2020

    අලුත් තාප බලාගාර වලින් රු.72 ගනිමින් Solar ඇතුළු RE වලට ගෙවන මුදල රු.14 බස්සමින් විදුලි බිල 35% දක්වා වැඩි කිරීමට සැරසෙයි NPP Dr. Coal ඉල්ලා අස්වේලු

    සියඹලා has a Thermal power plants... He is the major crook in CEB mafia over 40 years. DGM Generation planing. A multi bullionaire spent money to elected Chirman post. Worked in Energy Task Forces, Ministry of Power and Energy Sri Lanka (1982-84). Chief Engineer (Generation Planning) Ceylon...
  13. Brandy2020

    වෙන රටක අවුරුදු ගානක් ඉදලා ආපහු ලංකාවට ආපු අය කවුද ඉන්නේ ?

    ඔව්.එහෙ bank එකකට එන්නේ.... මෙහෙන්එ සල්ලි ගන්න පුළුවන්. එහෙට යන්න ඕනේ ඉඳලා හිටලා.
  14. Brandy2020

    ලෝකයේ තරුණම ජනාධිපති පූටිංව හමුවූ අවස්ථාව..🔴😱

    ඉබ්‍රහිම් නියම ක්‍රමේට ආචාරය කරනවා... වැඩියෙන් දෙන්න යන්නෙත් නෑ.... ලොකු සීන් එකකුත් නෑ.... කොහොමද බං ඔව්වා කරන්න පුරුදු වෙන්නේ..... මටත් අතට අත දෙද්දී නම් ගැම්මෙන් ඉන්න පුළුවන්... හහ් කරද්දී අවුල්. අරාබි කාරයෝ එහෙම කෙලින්ම බදාගෙන මුහුණ ඉඹිනවා. 😂 යුරෝපිය සුද්දියෝ නම් තද කරලා බදාගන්නවා. මට ඒක අවුල්.
  15. Brandy2020

    සටන් විරාමය ලෙප්ට්

    පකිස්තාන් පළමු වටයෙන්ම ගහලා තියෙන්නේ ඉන්දියන් මිසයිල් ගබඩාවට.... දැන් ඉතින් බට හොයනවා ඇති මිසයිල් හදන්න.
  16. Brandy2020

    මගේ Business එකේ ආයෝජනය කරන්න කැමති අයට

    ඉක්මනට කියපන් ලක්ෂ 12 ට බැරිද? මාලිමාවේ vits එකක් ගන්න තියාගෙන ඉන්නේ

    No contents