1. Brandy2020

    NPP මාලිමා බත් පැකට් අරක්කු භාග ඩාන්ස්!

    බයියෝ NPP එකේ බලය අල්ලලා, ඒ විදිහටම කරගෙන යනවා.... ඇත්තටම අපි රට දියුණු කරන අයට කවද්ද රට බාර දෙන්නේ.
  2. Brandy2020

    RC Drift Cars ගන්න තැනක්

    thank you boss https://www.aliexpress.com/item/1005007097217432.html Me model eka nam gana aduyi. Hondayi da?
  3. Brandy2020

    RC Drift Cars ගන්න තැනක්

    පුතා ට එකක් ඕනෙලු.... 5000-8000 එව්වා 3, 4ක්‌ ම කැඩුනා. එව්වා හදන්න බෑ. හොඳ එව්වා Temu, Ali එකේ තියෙනවා ද? RC පිකාසෝ ලා උදව් කරන්න.
  4. Brandy2020

    පිච්චෙනවෝ

    තාප්පේ කොළ පාට පේන්ට් එකක් ගැහුවත් හොඳයි කියනවා.
  5. Brandy2020

    Suzuki Swift RS

    Gear box එකේ මොකද්ද පාර්ට් එකක් 60,000 km වගේ මාරු කරන්න ඕනෙලු.මගේ යාලුවෙක් කිව්වේ.
  6. Brandy2020

    මෙන්න මිනීමරුවන්!දුටු තැන ගල් ගසනු!

    මම නම් rag වුණා, හෙළුවෙන් හිටියා.... මනෝ පුටු ගැහුවා.... ස්කොඩ් ගැහුවා. ඒත් rag කරද්දී ආතල් දුන්නා විතරයි, විහිලු කර කර... ඒත් දවසක් super ජුන්නෝ කැරි වැඩක් කරලා (ලෙක්චර් කෙනෙක්ට එක්ක රණ්ඩුවක් දාගෙන )..... 40,50ක්‌ අල්ලාගෙන හොඳ Gym workout එකක් දුන්නා. හොඳට rag කරපු එවුන්ව තමයි තාමත් ජුන්නෝ...
  7. Brandy2020

    සබරගමු පොන්නයන් විසින් මැරූ තරුනයා 😑🤮

    සුනඛ අසිපත් බලු කඩුව කළු බඩුව
  8. Brandy2020

    Divorce help plz

    හදාගන්න බලපන්.... ඩිවෝස් එක last option එකට ගනින්..
  9. Brandy2020

    🧠 ඔයාගේ මොලේ හොරෙන් කන (FaceBook , YouTube , Tiktok ) "ස්ක්‍රෝල් කිරීමේ රකුසො"!

    Trure.... Thank you for your valuable ideas මිනිස්සු ඉපදෙන්නෙම sex drive සහ death drive දෙකම තියාගෙන..... ඉතින් මොළේ ඔය දෙකට උදව් කරනවා, කෙලවාගන්න. ඉතින් නවීන බිස්නස් ට්‍රික්ස් වලින් අපි ලෙඩ වෙනවා, විනාශ වෙනවා.
  10. Brandy2020

    රස්නෙ නැතිවෙන්න සිවිලිමට දාන ශීට් වල නම මොකද්ද

    DSI එකේ තිබ්බා... රෝලක් 1600, 2021දී. Rat guard ගහන්න ඕනේ
  11. Brandy2020

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    ඩොකීලා/academic සයිකෝ සීන්....උන් එක්ක ගණුදෙනු කරන්න ලේසි ඒ කල්චර් එකේ අයට. ගොඩක් අය හොඳයි, හැබැයි පට්ට මෝඩ වැඩත් කරනවා. අවුරුදු 20 වගේ සමාජේ වෙන් වෙලා වගේ ඉන්න නිසා, අපට හිතෙන්නේ ගුප්ත බවක්. ගොඩක් කැප කරන්න වෙනවා. උඹලාගේ කුරුල්ලා ලයිෆ් එක නම් ඉවරයි.
  12. Brandy2020

    අද බල්ලට බෙහෙත් විදින්න ගියාට පස්සෙ දැක්කෙ..

    රජයේ රෝහල්, වල බෙහෙත් පෝලිමේ,ඔසුසලේ බෙහෙත් පෝලිමේ ගිහින් බලන්න.... දවස් 3කට බෙහෙත් ඉල්ලන අය ඉන්නවා, අතේ තියන ගානට. බල්ලන්ට එහා මනුස්සයින්ට වෙලා තියෙන එක
  13. Brandy2020

    Pegged සලරි තියෙන අයගෙන් උදව්වක් එන්න ඇතුලට

    Port city යමන්.... එතනට එන පුකක් බැලුවත් පාඩුද? බිල්ඩින් හදලද? ------ Post added on 1746030177
  14. Brandy2020

    Me dawas wala උනක් සෙම එහෙම තියනවද?

    පස්පංගුව උගුරේ සෙම යවන්න, විට කාලා.... එතකොට ඉක්මනට කැස්ස අඩු වෙනවා
  15. Brandy2020

    කැම්පස් එකෙ කොට කලිසමක් ඇදගෙන ගියා කියලා හැමෝම ඉස්සරහ කලිසම ගලවලා

    යකෝ අපි හෙළුවෙන්මයි කම්පුස් බෝඩිම්, හොස්ටල් වල හිටියේ.... රස්නේ පලාතක හිටියේ

    No contents