මොන රට වුණත් දියුණු වුණාම, ආගම බල්ලට යනවා. අපි වුණත් දැන් නිරාගමික ඔන්න මෙන්න, නමට බෞද්ධ වුනාට. අපේ අත්තලා කිරි අම්මලා පන්සලේ පළමු දායකයන්. අපේ අම්ම, තාත්තා අර තරම්ම නෑ. නමුත් මාසේ පොහොයට හරි පන්සල් ගියා. මැඋලවිලා අවුස්සනවා ඇත්තේ.... දැනට උන්ට බලය වැඩි.
ලංකාවේ අරගලෙන් බලය ගියේ නාට්‍ය කාරයන්ට...