හසීම් කියන zdenso එකේ අයිති කරු. මට රු. 4,000 ක sample එකක් නිකන් හදලා දුන්නා 2010 දී. මම try කරපු ඔඩරේ ගන්න බැරි වුණා. පස්සේ කෝල් එකක් දීලා sample ඒක ඉල්ලගත්ත. මම අතින් සල්ලි දෙන්න හැදුවත් ගත්තේ නෑ. මෑන් කිව්වා ඕනේ වෙලාවක ආයේ එන්න කියලා.
තව රාජා කියලා පොරක් හිටියා, මම එයාගෙන් අරගෙන බඩු...