ඒ කියන්නෙ කොහොම ද? ෆන්ක්ෂන් එකටත් එක්කද, එහෙමත් නැතිනම් වෙඩින් හයිලයිට්, ප්‍රී ෂූට් වගේ ඔක්කෝටම ද? වෙඩින් හයිලයිට් එකකට කීයක් ගන්නවද? ප්‍රී ෂූට් එකකට වගේ කීයක් ගන්නවද ? (මම කියන්නෙ වීඩියෝ කරන්නෙ මුකුත් නැතුව. වෙන එකෙක් වීඩියෝ කරන්නෙ. මට දුන්න එඩිට් කරන්න.) මට වෙන වෙනම ගාන කීයද කියල දැනගන්න...