මචංල කවුරු හරි දන්නව ද වින්ඩෝස් එකේ තියෙන Windows Photo Viewer එක වගේ පික්චර්ස් බලන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක්. මම දැක්ක ඒක එකෙක් පාවිච්චි කරනවා. ඒත් මොකක්ද කියල අහන්න ගියේ නැ. පින්තූරෙ උඩ ක්ලික් කරාම යට වින්ඩෝ බැක්ග්‍රවුන්ඩ් යාන්තමට පේන්න වගේ ෂේඩ් වෙලා පින්තූරෙ සූම් වෙලා වගේ ස්ක්‍රීන් එක මැද පෙන්නනව. ඔයාලා කවුරු හරි ඒක දන්නවනම් මට කියනවද නෙට් එකෙන් ඩවුන් කරන්න.
ඒ කියන විදිහට තියෙන්නේ එක වෙන්න ඕනි.