ඔයාලා කවුද ඩයලොග් එකේ අලුතනේ දෙන M60 router එක පාවිච්චි කරන්නෙ ? ඒකෙ කෝල් ගන්න පුළුවන් වුණාට වෙලාවකට Init 15/26 කියල Error එකක් එනවා. :oo: :frown: මොකද ඒකට කරන්නෙ ? :confused: Customer care කෝල් කලාම ඒගොල්ලො බයිල ගහනව. මේක වෙලාවකට එන Error එකක් හින්ද ආකේඩ් අරන් ගිහිල්ල වැඩකුත් නෑ. :no: :no: උන්...