මචං උඹට පුළුවන් නම් ඔ්කෙ ඔක්කොම අකුරු ටික ටයිප් කරල එවන්න. (ටයිප් කරන්න බැරි නම් මම උඹට කොරල් ෆයිල් එකක් එවන්නම් ඒක ඉසිවර ෆොන්ට් එකට හරවල Curve කරල එවන්න) මට ඔය Font එක .ttf ෆොන්ට් එකක් හැටියට හදන්න පුළුවන්. :rolleyes: :yes: ඔය ෆොන්ට් සෙට් එක සෑහෙන ගානක් වෙනව. සාමාන්‍යයෙන් පොඩි වැඩක් කරන කෙනෙක්ට...