1. phetti222

    Renault KWID 2016 (Official Thread)

    කියපු බොරුව වහගන්න තවත් බොරුවක් ගහපු උඹ දැන් ඉන්න විදිය:
  2. phetti222

    Renault KWID 2016 (Official Thread)

    සත්‍යයෙන් තොරයි.... මමත් නිතරම බණ්ඩාරවෙල යනවා බෙරගල සහ හපුතලේ හරහා. ඔය කියන ආකාරයට ඇල්ටෝ කාර් නම් නවත්වලා නැහැ, මහත්මයා. ලොරි නම් නවත්වලා, රේඩියේටර් එකට වතුර ගහලා තමයි යන්නේ. ඇල්ටෝ කාර් නවත්වනවා නම් නවත්වන්නේ පහළ මිටියාවතේ සෞන්දර්යය බලන්න. අනික, බෙරගලදී නවත්වන්නේ මොකටද? කන්ද තියෙන්නේ බෙරගලින්...
  3. phetti222

    Renault KWID 2016 (Official Thread)

    Soon this thread will have 50,000 views. I am amazed by the interest Sri Lankans have in the Kwid! :rolleyes::rolleyes::rolleyes:
  4. phetti222

    Renault KWID 2016 (Official Thread)

    Toyota Vitz එකේ 1KR-FE එන්ජිමෙන් දෙන හෝස් පවර් 67 න් කූඩුව යාන්තමින් හොලවන්න විතරක් පුළුවන් වෙයි නේද?:P:P
  5. phetti222

    Renault KWID 2016 (Official Thread)

    එළ කාර් එක... Beautiful.... හොඳට කරලා තියනවා.
  6. phetti222

    Renault KWID (Review Guide)

    සමහරුන්ට ජපනා රීපු ගූ තලියක් දැක්කහම ඒක පේන්නෙත් කාර් එකක් විදියට.... :P:lol::lol::lol:
  7. phetti222

    indian or japanese

    ඔය තියන ලිපි දැන් පරණයි. ඔය ලිපි ලියපු කාලයයි 2016 කාලය අතර අලුත් දැනුම් මාලාවක්ම මෝටර් ඉන්ජිනේරු ක්ෂේත්‍රයට එකතු වෙලා ඉවරයි. ඒ නිසා ඔය ලිපි up to date නැහැ. අනික, ඔය ආටිකල් වල මූලාශ්‍ර දීලා නෑ. එංගලන්තේ ජනමාධ්‍යවේදියෙක් ලියූ පමණින් ඒ ලිපිය සත්‍ය වන්නේ නෑ. ඒ වගේ ජනමාධ්‍යවේදීන් බොරු ලියා අසුවූ...
  8. phetti222

    indian or japanese

    එයාගෙන් ටියුෂන් අරගෙන තමයි ලාල් අලවත්ත මහත්තයා දැන් ඉන්න තත්ත්වයට ඇවිත් තියෙන්නේ.
  9. phetti222

    indian or japanese

    ලාල් අලවත්ත මහත්තයා කිව්වනේ අවුරුදු 5 ක් නැත්නම් 7 ක් ගියාට පස්සේ airbags expired කියලා.
  10. phetti222

    indian or japanese

    මූණ බලන කණ්ණාඩියක් දිහා බලාගෙනනෙ කිව්වේ...? එහෙනම් හරි !!!:P:P:P:P:P
  11. phetti222

    Renault KWID (Review Guide)

    Renault Kwid AMT Features: Touch Screen infotainment with Bluetooth/Aux/USB compatibility HVAC Power Windows Digital Instrument Cluster Both side ORVMs Rear Spoiler Safety Features: Dual Airbags ABS 5 Seatbelts Crumple Zones...
  12. phetti222

    ඉන්දියන් LOW COST CARS

    මම තව ටික කාලයකින් ක්විඩ් කාර් එකක අයිතිකාරයෙක් වීමට නියමිතයි. ඒත් ඔය ගෲප් වලට සම්බන්ධ වෙන්න අදහසක් නෑ.
  13. phetti222

    Renault KWID (Review Guide)

    ක්විඩ් එක ගැන මම වචනයක් වත් ඔය කමෙන්ට් එකේ කතා කළේ නෑ සහෝදරයා. මම කතා කළේ පරණ ලඩි සහ අලුත් කාර් ගැන විතරයි. ක්විඩ් එක මෙතෙන්ට ඈඳන්න එපා.
  14. phetti222

    Renault KWID (Review Guide)

    තමුන්ගේ දේ තමුන්ට වටිනවා, නෙහ්? :cool::cool::cool:
  15. phetti222

    Renault KWID (Review Guide)

    එක එක්කෙනාට එක එක දේ පේන විදි වෙනස්. මට පේන්නේ ක්විඩ් එක අනර්ඝ කාර් එකක් හැටියට. ඇයි, අවුල් වගේද?
  16. phetti222

    Renault KWID (Review Guide)

    Suzuki Alto is manufactured by Maruti Suzuki India Limited, which is a subsidiary of Suzuki Motor Corporation of Japan. The Alto was designed in Japan. So, essentially. it's a Japanese car.
  17. phetti222

    Renault KWID (Review Guide)

    Pointless telling me, because I am not a fan of Suzuki Alto.
  18. phetti222

    Renault KWID (Review Guide)

    පරණ ලඩි ආරක්ෂිතයි කියන මහා බොරුව, අන් කිසිවක් නොව, බොරුවක්ම බව පෙන්වන වීඩියෝ දෙකක්: අවවාදයයි! ජපන් ආච්චිලාගේ ප්‍රේමවන්තයින්ට මේ වීඩියෝව අනතුරුදායකයි; ප්‍රවේශමෙන් පරිහරණය කරන්න. mLLanPwRgio emtLLvXrrFs
  19. phetti222

    indian or japanese

    මම නම් නාගත්තු එකක් නැහැ, නමුත් ඔබතුමාගේ නම් රෙදි ගැලවුණේ මේ ත්‍රෙඩ් එකේ තමයි. මට ඔබතුමාට කියන්න තියෙන්නේ "සබ්බේ ලබං" කියලා විතරයි. අයියෝ සල්ලි! :rofl::rofl::rofl:
  20. phetti222

    Renault KWID (Review Guide)

    ලක්ෂ 22 ට අලුත් කාර් එකක් නොගෙන, අවුරුදු 15 ක් පරණ ජපන් කාර් ගන්න බලාපොරොත්තු වන අය මේ වීඩියෝවත් බලලා ඉන්න. ලංකාවේ පරණ ජපන් කාර් හිමියන් කරන හොර වැඩ මේ වීඩියෝවෙන් පැහැදිලි කරලා දෙන්නේ ලාල් අලවත්ත මහතා. මේ හේතු නිසා තමයි මම කිසි දිනක ලංකාවේ පාවිච්චි කළ පරණ ජපන් වාහන ගන්නේ නැත්තේ. අවවාදයයි! පරණ...

    No contents