1. phetti222

    Renault KWID (Review Guide)

    If these are people who are disappointed with their car, they would dispose of the car at a LOWER price than at AMW. In that way they can sell the car quickly. But it's not the case.
  2. phetti222

    SAITM- Yes/No..?

    YES TO PRIVATE UNIVERSITIES !
  3. phetti222

    Renault KWID Interior Review Part 01

    Are you a fan of Die Toten Hosen?
  4. phetti222

    Renault KWID (Review Guide)

    It seems that some people have bought the Kwid with the intention of selling their cars immediately after registration to buyers who can't wait a few months. This is the second Kwid that I came across on Ikman which is being offered at a higher price than at AMW.
  5. phetti222

    Renault KWID Interior Review Part 01

    Ne machan, case ekak demme ne. Mama kohomath August-September masa dheke Lankaave ne. France yanawaa.
  6. phetti222

    Renault KWID Interior Review Part 01

    AMW has advertised in today's Sinhala papers a fantastic trade-in offer for ALTO owners. Depending on the condition of the car, AMW will offer up to 1.8 million Rupees which I find is very reasonable. The rest can be leased and the monthly installment is Rs. 4800/= upwards.
  7. phetti222

    Renault KWID Interior Review Part 01

    Mata issellama kivve August dennam kiyalaa. Passe gedharata evith kivvaa November maase dennam kiyalaa. Delay ekata apologize kalaa. Umba machan AMW eken ahapan me wax coating eka gena.
  8. phetti222

    Renault KWID 2016 (Official Thread)

    උඹලා කිව්වේ නම් ඔහොම වැඩක්වත් මේ ක්විඩ් එකට බැහැ කියලයි. ඇයි දැන් මෙහෙම කියන්නේ? :baffled:
  9. phetti222

    Renault KWID Interior Review Part 01

    කාර් delivery එක කරනවා කියලා මට දන්නන අවස්ථාවේ කියන්න කිව්වා wax coating එක අවශ්‍යයි කියලා. එතකොට ඒ ගොල්ලෝ ඒකත් කරලා තමයිලු මට කාර් එක භාර දෙන්නේ. මේ coating එක professional වැඩක්ලු. මේ wax coating එකෙන් සිද්ධ වෙන දේ තමයි ඔය දෙවෙනි රූපයෙන් පෙන්වන්නේ.
  10. phetti222

    Renault KWID (Review Guide)

    Yes, machan.. An Indian car (WagonR). 165,000 km on the Odometer.
  11. phetti222

    Renault KWID Interior Review Part 01

    ගිය සතියේ AMW එකේ බුවෙක් අපේ ගෙදරටම ඇවිත් කිව්වා නොවැම්බර් දෙවෙනි සතියේ deliver කරන්නම් කියලා. තව කිව්වා කාර් එක අවශ්‍ය නම් Diamondbrite කියන wax coating එක කරලා දෙන්නම් කියලා. ඒක 26,000 ක් cost වෙනවලු. මට ඒ ගැන පොඩි brochure එකකුත් දීලා ගියා. මේ ඒකේ පිටු දෙක තුනක්:
  12. phetti222

    Renault KWID (Review Guide)

    වසර 13 ක් පැරණි ඉන්දියාවේ නිෂ්පාදිත මරුටි මෝටර් රථයක යටි පැත්තේ ඡායාරූප පෙළකි මේ. Hyaenidae සහෝදරයාගේ ඉල්ලීම පරිදි උඩුගත කළෙමි. මෙහි කිසිදු දිරීමක සලකුණක් නැත. මෙම මෝටර් රථය මට අයත් නොවන බවට කරුණාවෙන් සළකත්වා.
  13. phetti222

    Renault KWID Interior Review Part 01

    http://www.elakiri.com/forum/showthread.php?t=1751256
  14. phetti222

    indian or japanese

    "ගිය සෙනසුරාදා නුවර ගියා. මග 121 එකක් (දැක්ක විදියට) හැපිලා තිබ්බ බස් එකක. මුණ තැලිලා චෝර වෙලාම ගිහින් කාර් එකේ. මම යන ගමන් බැලුවේ ඩ්‍රයිවර් සයිඩ් එක අතුල. air bag එක පත්තු වෙලා තිබ්බේ නෑ." --- aruna1
  15. phetti222

    indian or japanese

    ඕක අදාළ වෙන්නේ GM කාර් වලට පමණයි. ජපන් කාර් වල airbags මෙහෙම ප්‍රතිචාර දක්වයි ද දෙයියෝ දනී.
  16. phetti222

    Renault KWID 2016 (Official Thread)

    That depends entirely on Ravi Karunanayaka. He determines car prices in Sri Lanka.
  17. phetti222

    indian or japanese

    ඔය ආටිකල් ලියන රටවල්වල කාර් එකක් ලංකාවේ වගේ අවුරුදු 18ක්, 20ක්, 30ක් පාවිච්චි කරන්නේ නෑ. ඒ ගොල්ලන්ට life time of a car කියන්නේ අවුරුදු 10 ක්, 12 ක් වගේ. ඒක තේරුම් ගන්නකෝ.
  18. phetti222

    Renault KWID 2016 (Official Thread)

    :lol::lol::lol::lol::lol::lol::lol:
  19. phetti222

    Renault KWID 2016 (Official Thread)

    :cool::cool::cool::cool::cool::cool: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  20. phetti222

    Renault KWID 2016 (Official Thread)

    He will trade-in his present car for the upgraded 1 litre version with dual airbags & ABS when it's released to the market in about one year's time.

    No contents