ඉන්දියන් LOW COST CARS

phetti222

Member
Jun 9, 2016
424
12
0
ඔය ඇල්ටෝ ගෲප් එකෙන් මාව බ්ලොක් කරල තියෙන්නෙ. සතුරාගේ සතුරා මාගේ මිතුරා නිසා මම පැන්ඩලා එක්ක බොහොම මිත්‍රයි. ක්විඩ් එක තාම සද්ද නෑ :P

මම තව ටික කාලයකින් ක්විඩ් කාර් එකක අයිතිකාරයෙක් වීමට නියමිතයි. ඒත් ඔය ගෲප් වලට සම්බන්ධ වෙන්න අදහසක් නෑ.