ලඟදි අනතුරු ගොඩක් සිද්දවෙලා ඉන්දියන් වාහන වල safety එක ගැන හැමෝම කතාකරනවා.
වහනයක් ගද්දි අතේ තියෙන ගානට ගන්න පුළුවන් safe ම වාහන මොකක්ක්ද? ඔන්න ඕක තමයි වැදගත්ම ප්‍රශ්නය . හැමෝම ජපන් හොදයි යුරෝ හොඳයි හැබැයි ඉන්දියන් ජරාව කියනවා.
ලංකාවේ බහුතරය වාහන කියල කරන්නේ ආයෝජනයක්. නැත්නම් සමහරු ජීවත්වෙන්නේ buying and selling වලින්. ඉතින් කවුරුත් තමන් ගාව තියෙන වාහනයේ අඩු පාඩු කියන්නෑ,මාර්කෙට් බහී කියල
හැබැයි එක හරියටම දැනගන්න ක්‍රමේ හැමෝටම ෆ්‍රී බලාගන්න පුළුවන් . ඒ තමයි EURO NCAP රේටින් එක.
හැමෝම හොඳයි කියන ජපන් ටොයෝටා corolla වාහනයේ Euro NCAP රේටින්ග් මෙන්න.
http://www.euroncap.com/en/ratings-...s=false&selectedDriverAssistanceTechnologies=
මතක තියාගන්න මේක යුරෝප් වලට ගහන බෙස්ට් කොලිට්ය් export version එකට දීපු rating එක.ඒකනිසා පාවිච්චිකරලා ගෙනාපු ජපන් වාහන ගැන තත්වය මීට වඩා පැහැදිලිවම අඩුයි.
මේකේ පැහැදිලිව පේනවා pre 2009 මොඩෙල්.(ඔය 110, 121,) උපරිම තරු 4යි110 නම් තරු 3. ලංකාවේ මේවා අවුරුදු 15 විතර දුවල ඉවරයි.බහුතරය පොඩ්ඩක් හරි හැප්පිලා නමුත් රෙපෙයාර් කරලා.හැබැයි ලංකාවේ කවදාවත් structural intergrity එක restore කරන්නේ නැහැ.
නමුත් අද එන අලුත් perodua axia, picanto වගේ වාහන වලත් euro ncap 4 ස්ටාර් එනවා.
එනිසා අලුත්ම අලුත් ඉන්දියන් ජරාව වගේම අවුරුදු ගණන් පරණ ජපන් ගත්තත් වැඩක් නැහැ.
එක්කෝ ජපන් තරමක් හරි අලුත් එකක් ගන්න ඕන( අඩු ගානේ 2007 මෙහා). නැත්නම් අලුත් කොලිට්ය් වහනයක් ගන්න ඕන. අවුරුදු 15 විතර පරණ ජපන් වාහන ගත්තත් අලුත් ඉන්දියන් ගත්තත් ලොකු වෙනසක් නැහැ.