ඉන්දියානු සංචාරය
අපේ ඉන්දියානු ( මුම්බායි ) සංචාරය පිලිබඳ සංක්ෂිප්ත සටහනක්
මම කවදාවත් Travel the world section එක මගේම posts දල නැහැ. ඉතින් මමත් හිතුව දන්නා ඕන කියල අපේ ඉන්දියානු ගමන ගැන .
හැබයි අපේ ගමන රසවත් නැහැ. හරිම කටුකයි. බොම්බේ නගරයේ බොහෝ ප්‍රදේශ දුහුවිල්ලෙන් වැසුණු ගඳ ගහන...