අපේ Linux දෙවන පන්තිය
අපේ Linux දෙවන පන්තිය සජීවීව 18 / 05 /2013 සෙනසුරාදා සවස 4 PM ශ්‍රී ලංකාවේ වේලාවෙන් පැවැත්වේ . මෙයට සහභාගී වන අය පහත සඳහන් link එක තුලින් සම්බන්ධ වන්න.
පැමිණෙන සැමදෙනාටම mic එකක් සමග පැමිණෙන්නේනම් ඉතාමත් වැදගත් වේ. මන්ද සියලුම ප්‍රශ්න කෙලින්ම පන්තියේ සිසුන් සමග සජීවීව...