ඊයෙත් ඔය වගේ case එකක් ගිය බන්, පෙට්‍රෝල් ගහන්න ඉන්නකොට, කොහුවල laufgh එකේ. එකේ නම් කොල්ලෝ සෙට් එකක් වාහනේ හිට්යේ. ceaser ල ඇවිත් හිටිය 10ක් වගේ පොලු, පිහි එහෙමත් අරන්. lease company එකේ කියල හිතෙන dial එකකුත් හිටිය. දුකයි බන්, කුණු හරප, මරණ තර්ජන එක වැලයි. අන්තිමට police යෙන් අවා. මොකක් උනාද...