ලංකාවේ පිහිටා තියන වෙනත් රටක එම්බසි එකක් කියන්නේ, ඒ අදාළ රටට අයත් බුදලයක්. උබේ අදහස අනුව බබා හම්බ වෙන ගෑනු කෙනෙක් විලිරුදාව හැදුන ගමන් එම්බසි එකේ ගේට්ටුවෙන් එහා පැත්තට ගියොත් ළමයට ඒ අදාළ රටේ පුරවැසිකම ලැබෙනවද ? එහෙම ලැබෙනවා නම් ගෑනු 90% k ඉස්පිරිතාලේ නොගිහින් එම්බසිය ගාවට යාවිනේ බන් ???![]()
ehema hamba wenne naha. US Soil uda wenna one. (mainland,alaska,hawaii,guam) ratata athulu wela thiyanne nithyanukulawa wenna one hospital bill eka gewapu gaman hamba wenna nam. "and subject to the jurisdiction thereof" kiyana eka satisfy wenne na uba kiyapu waden. and "all persons born in the United States" embassy eka kiyanne ratata aithi property ekak unata rate kallak nemei. eka satisfy wenneth na. oya wakya tika hadapu aya hama scenario ekak ganama hithala saralawa supiriyatama hadala thiyanawa. eka thama kiyanne birth tourism is not a loop hole. it's there by design

Mata uba gana dukai ban, Methana Mama Visa type ekak gana katha kale ne, Lol. Mama katha kale Birthright Citizenship eka hambu wenawada nadda kiyana eka. 
