ගුඩ් මෝනින් ටීචර්,
ඔව්. ගුඩ් මෝනින් ළමයි.
අද ටීචර්ට ටිකක් පරක්කු වෙලා වගෙයි. පංතියේ ඉදිරි පෙළ අසුනේ හුන් දැරියක් ටීචර් වෙත ළංවෙමින් පැවැසුවාය. ඇයි අද ටීචර් ප්‍රමාද වුණේ...?
ටීචර්ගේ පිළිතුර මදක් ප්‍රමාද වූයෙන් ඕ නැවතත් විමසුවාය.
ඔව් පුතේ, අද ටිකක් ප්‍රමාදයි තමයි. මටත් ඉතින් පොඩි පැටියෙක්...