මරණානුස්සතිය හොඳ දෙයක්. මම දැන් මේ මොහොතේ මැරුනොත් මම කොහෙ යයිද කියල හිතල, හැම තිස්සෙම හොඳ සිතිවිලිවලින් විතරක් කාලය ගෙවන්න මහන්සි ගනින්. අපි පුරුද්දක් විදිහට හොඳ සිතිවිලිවල ඉන්න පුරුදුවුනාම හොඳ තැනකත්, නරක සිතිවිලිවල හිටියම නරක තැනකත් උපත ලබාවි, මොකද, ඒ සිතිවිලි පරම්පරාව අනුව චුති චිත්තය විදිහට...