1. S

    මම මගෙ ළමයට සිංහලෙන් කතා කරන්නෙම නැහැ. මොකද හිතන්නෙ?

    එහෙම උනෙ නැහැ බන්. අවුරුදු 1 දි ඉස්සෙල්ල ඉංග්‍රීසියෙන් කතා කරන්න ගත්ත. 1 1/2 දි සිංහලත් කතා කලා. 2 ඉඳලා ලස්සනට දෙකම කතා කරනව. අම්මයි මමයි දෙන්නම එච්චර ලොකුවට කතා කරන චරිත නෙමේ (Talkative කියන්නෙ ). ඒත් බබාගෙ කතා කිරීමේවත් අනෙක් වැඩවලත් කිසිම ගැටලුවක් නැහැ.
  2. S

    මම මගෙ ළමයට සිංහලෙන් කතා කරන්නෙම නැහැ. මොකද හිතන්නෙ?

    ඔපීනියන් විතරක් නෙමේ. මම මෙක දැනටමත් කරනවනෙ. මේ වගෙ ප්‍රශ්න හරහා තව අය දැනුවත් වෙනව. "Bilingualism is, without a doubt, an advantage both personally and professionally for an individual. If your child is lucky enough to be born into a bilingual or even trilingual family don’t worry about the...
  3. S

    මම මගෙ ළමයට සිංහලෙන් කතා කරන්නෙම නැහැ. මොකද හිතන්නෙ?

    ළමයෙක් කුණුහරුප කියන්නෙ එහෙම වටපිටාවක ජීවත් උනොත්. එහෙම ආශ්‍රයක් ලැබුනොත්. ගොඩක්ම ගෙදරින් එන්නෙ ඒක. අපි දැනගන්න ඕනෙ හරි ආශ්‍රය දරුවන්ට දෙන්න. මම යාලුවො,නෑදෑයො කීපදෙනෙක්ම අතහැරිය ඔය හේතුව නිසාම
  4. S

    මම මගෙ ළමයට සිංහලෙන් කතා කරන්නෙම නැහැ. මොකද හිතන්නෙ?

    ඇත්තටම අදහසක් තියෙනව මැන්ඩරින්/ජැපනීස් වගේ ප්‍රැක්ටිස් කරන්න. මම කරන දවසක දරුවටත් ඕනෙ උනොත් ප්‍රැක්ටිස් කරයි
  5. S

    මම මගෙ ළමයට සිංහලෙන් කතා කරන්නෙම නැහැ. මොකද හිතන්නෙ?

    මචන් කඩ්ඩ ඉගෙන ගන්නව කියල දෙයක් නැහැ. ප්‍රැක්ටිස් කරන්නයි ඔනෙ. බොරුවට ක්ලාස් ගිහින් සල්ලි කාලෙ නාස්ති කරගන්න ඕනෙ නැහැ. දන්න දේ තව කෙනෙක් එක්ක භාවිතා කරන එකයි එකම විසඳුම. ගොඩක් අයට ඒකට අවස්තාවක් හම්බ වෙන්නෙ නැහැ. හම්බුනත් ලැජ්ජයි. ඕක තේරුම් ගත්තොත් ගොඩ. අනික සුද්ද වගෙම කතා කරන්න ඕනෙත් නැහැ
  6. S

    මම මගෙ ළමයට සිංහලෙන් කතා කරන්නෙම නැහැ. මොකද හිතන්නෙ?

    මාත් වැඩේ පටන් ගන්න කලින් ආටිකල්ස් ජර්නල්ස් සෑහෙන්න බැලුව. ඩොක්ටර්ස්ල දෙතුන් දෙනෙක්ගෙන්ම අහුව. හොඳ මිසක් නරකක් නැහැ. දැන් බබා හොඳට භාෂා දෙකේ වෙනස අඳුරනව
  7. S

    මම මගෙ ළමයට සිංහලෙන් කතා කරන්නෙම නැහැ. මොකද හිතන්නෙ?

    ඉංග්‍රීසි නැතුව දෙමළ භාෂාව දැන් ඉංග්‍රීසි භාෂාව තියෙන තැන තිබ්බොත් මමත් එහෙනම් ඉංග්‍රීසි නැතුව දෙමළෙන් කතා කරනව දරුව එක්ක. සිංහල ඒ තැන තිබුනත් එහෙමයි. සිංහල ළමයෙක්ට ඕනෙ තරම් ඇහෙනව දකිනව. ඉගෙන ගන්න එක කිසිම අමාරුවක් නැතුව ඉබේම සිද්ද වෙනව. ඉංග්‍රීසි එහෙම නැහැ. මම කලේ මම ඉංග්‍රීසි ඉගෙනගන්න මම කාපු...
  8. S

    මම මගෙ ළමයට සිංහලෙන් කතා කරන්නෙම නැහැ. මොකද හිතන්නෙ?

    එහෙම කියන එක හොඳයි බන් "අම්මට xකා ගනින් කියනවට" වඩා
  9. S

    මම මගෙ ළමයට සිංහලෙන් කතා කරන්නෙම නැහැ. මොකද හිතන්නෙ?

    බබාගෙ අම්ම සින්හලෙන් කතා කරන්නෙ. වට පිටාවෙ අය නෑදෑයො ඔක්කොම සිංහල කතාකරන්නෙ. බබාට දැන් 2 1/2 යි. අම්මත් එක්ක සිංහලෙන් කතා කරනව මාත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනව. පුරුද්දක් විදිහට එයා දෙයක් පෙන්නල කතා කරනකොට සිංහල වචනෙයි ඉංග්‍රීසි වචනෙය් දෙකම කියනව. අම්මයි මායි කතා කරන්නෙත් සිංහලෙන්
  10. S

    පොරක් වගේ ජීවත් වෙන්න

    http://www.salaryexplorer.com/salary-survey.php?loc=204&loctype=1&job=513&jobtype=3
  11. S

    පොරක් වගේ ජීවත් වෙන්න

    හැම ෆීල්ඩ් එකකම ටික කාලයක් යනව සෙට්ල් වෙන්න. උඹ හිතන්නෙ දවසකට ට්‍රෆිc කේස්ම කීයක් තියෙනව කියලද උසාවියක. මම දන්නව මාරවිල උසාවියෙ ලෝයස්ල 150ක් විතර ඉන්නව 50ක් විතර ට්‍රැෆිc කේස් යන උසාවියෙ ඉන්නව. දවසකට ට්‍රැෆිc කේස් 250ක් 300ක් අහනවලු. (මම අරුන් දෙන්නා එක්ක දවසක් වාද කලා මේ සීන් එක ගැන උන් කිව්වෙ...
  12. S

    පොරක් වගේ ජීවත් වෙන්න

    උබේ කමන්ට් එක දැක්කම හිතෙන්න උඹනම් පුදුමාකාර සමාජ වෛරයකින් ඉන්නෙ කියල. විශේෂයෙන් ලෝයස්ල එක්ක උඹෙ මොකක් හරි ඇරියස් එකක් තියෙනව. ඔයිට වඩා මිනිස්සු ගැන සංවේදී වෙයන්. එලකිරිය කියන්නෙ සමාජෙම නෙමේ මචන් පොඩ්ඩක් පොලොවෙ පයගහල ජීවත්වෙයන්
  13. S

    පොරක් වගේ ජීවත් වෙන්න

    අපේ පැත්තෙනම් ලොකුම තැනක් තියෙන්නෙ මේසන් බාස් උන්නැහේට සහ අත් උදව්කරුට. ඊළඟට කුලී වැඩ කරන අයට, මොකද මෙයාලට හැමදාම වැඩ තියෙනව, ලෝයර්ල ඩොක්ටර්ල කවුරූනත් මෙයාලව ශේප් එකේ තියානොගත්තොත්,ගෙදර දොරේ පොඩි පොඩි වැඩටික කරගන්නව බොරු. ලෝයර්ස්ලට තියෙනව එයාලගෙ අයිඩෙන්ටිකාඩ් එකක්. එකට ඔනෙ තැනක පිලිගැනීමක්...
  14. S

    ජීවිතේම එපා වෙලා... පුළුවන් අය වචනෙකින් හරි උදව්වක් දෙන්න...

    මොන කර්මාන්තය උනත් ආවට ගියාට ඉගෙනගෙන කරන්න බැහැ.හරියටම කොලිෆිකේශන් හදාගනින්.එxපෙරියන්ස් ගනින්. ඒකට කාලයක් යනව. කට්ටක් කන්න ඕනෙ.උඹ බිස්නස් කරන්න ගත්තු එක මෝඩ තීරණයක්. එහෙම තීරණයක් ගන්න ඕනෙ යමකින් ස්තාවර වෙලා. ඉන්න ෆීල්ඩ් එකේ එxපෙර්ට් කෙනෙක් වෙයන්. එහෙන් මෙහෙන් ඉගෙන ගෙන බැහැ. ඩිග්‍රි කරපන් තවත්...
  15. S

    CRIB Report

    Elakiri!
  16. S

    මචන් ක්‍රිබ් එකෙන් ක්ලියර් වෙන්න කොච්චර කල් යනවද?

    මට දැන ගන්න ඕනෙ තව ලෝන් එකකට නෙමේ බන්. වෙන සීන් එකකට. ඒක මෙතන කියන්න බැහැ පොඩි අවුලක් තියෙනව Thanks Machan! ------ Post added on 1615275643
  17. S

    මචන් ක්‍රිබ් එකෙන් ක්ලියර් වෙන්න කොච්චර කල් යනවද?

    මේ ලෝන එක ගත්තෙ 2014දි තාම ගෙවන්න තියෙනව අවුරුද්දක් (අරකි පඩියෙන් ටික ටික කැපෙන්න ඇරලා

    No contents