1. S

    මචන් ක්‍රිබ් එකෙන් ක්ලියර් වෙන්න කොච්චර කල් යනවද?

    බෑන්ක් එකේ එකෙක් කිව්ව 3ය් කියල. පොර තව එකෙක්ගෙන් අහල කිව්ව 5ය් කියල. ඊයෙ ආයෙම කිව්ව 3ය් කියල. මට ශුවර් නැහැ බන්
  2. S

    මචන් ක්‍රිබ් එකෙන් ක්ලියර් වෙන්න කොච්චර කල් යනවද?

    මම අවුරුදු තුනකින් විතර එකිගෙ මොනවත් හෙව්වෙ නැහැ. මොකද මම බැන්ද. මට හොයන්නවත් හිතෙන්නෙ නැහැ ඒකි ගැන මම දැන් හොඳ ෆැමිලි ලයිෆ් එකක ඉන්නෙ, සල්ලි ටිකක් අඩු පාඩු තිබ්බට. ඒකිගෙ අම්ම විතරයි හිටියෙ. අම්ම මට ස්තිර රස්සාවක් නැහැ කියල අකමැති උනා අන්තිම හරියෙ මගෙ නමට. ඒකි ගෙවන්නෙ. මචන් හරියටම කොහොමද කියල...
  3. S

    මචන් ක්‍රිබ් එකෙන් ක්ලියර් වෙන්න කොච්චර කල් යනවද?

    මම කෙල්ලෙක් එක්ක යාලුවෙල ඉද්දි එකිට ලෝන් එකක් අරන් දුන්න මගෙ නමට. ඒකි ඇප අස්සන් කලේ(ඒකිගෙ ඉන්කම් මදි උනා). ඒත් මගෙ නමට එක ඇපේකින් ලෝන් එක දුන්න. බඳින්න ඔන්න මෙන්න තියෙද්දි ඒකි බූට් එක තිබ්බ. මට ලෝකෙ එපාවෙලා කාලන්තරයක් ගිය හිත හදා ගන්න. ඒ අතරෙ මගෙ බිස්නස් වැටුන. මම අර ලෝන් එක ගෙව්වෙ නැහැ තරහටම...
  4. S

    Depression hoda unata passe

    මොනව හරි සීරියස් ඉගෙන ගනින්. නිකම් කෝසස් නෙමේ. මොකක් හරි ඔලුව වෙහෙසවල කරන්න ඕනෙ දෙයක්. උබට ඩිග්‍රි තියෙනම් පෝස්ට් ග්‍රැඩුවේට් එකක්, නැත්තම් ඩිග්‍රී එකක්, මොනවමහරි වැඩක යෙදියන්. මුකුත්ම නැත්තම් ගෙදර ඔක්කොම වැඩ කරපන්. ටොයිලට් හෝදන එක, අතුගාන එක, හැම දෙයක්ම. මුලින් ටිකක් අමාරුයි පස්සෙ උබට වැඩ නොකර...
  5. S

    Oxford Institute eka mokakda

    Machan mama me kiyanne E-money seen ekak mamath dakke anthima mohothe. mama elakiri use karala thibbe na. forum balanna puluwankama thibba account ekak nathiwa Eka wenna baha ban. Arun kelinma Market kale E-money seen akak (Online earning) ------ Post added on 1614592588
  6. S

    නීති ප්‍රශ්නයක්

    Usawiyen theendu unoth gewanna kiyala, gewann depala salli naththam, sira danduwam labenawa. wayasaka nisa podi sahanayak denawa. eth salli gewanakan hire daana puluwan kiya lawyer kiwwa. kohomath anthime Apa kaarayanta gewannama wenawa awurudu keeayak hari gihin
  7. S

    Oxford Institute eka mokakda

    Machan me dan mama dakka Swarnawahini eke Emoney gana program ekak kala OXFORD Institute kiyala ekak. Kawuruth nadda e course eka karapu kenek?

    No contents