මචන් මටත් SHOPIFY කරන්න උනක් ආවා:rolleyes:,මුලින් අතේ සල්ලි ටිකක් තියෙන්න ඔනා කියලා කරන එකෙක් නම් කීවා,අතේ දැනට ලක්ෂයක් වගේ තියෙන්නෙ.:baffled:ඒත් මට දැන් මේක ගැන A to Z හරියට දැනගන්න ඔනා,:yes:කරන කොල්ලන්ගෙන් ලොකු සප් එකක් ඔනා ඒ ගැන දැනගන්න,අර්ටිකල් එකක් තියනවා නම් ලින්ක් එක දාපන් මචන්,ලොකු...