මෙරට නිෂ්පාදිත පළමු මිසයිලය
ලංකාවේ නිෂ්පාදිත පළමු මිසයිලය සහ මල්ටිබැරල් රොකට් විදිනය මහජන ප්‍රදර්ශනයට හෙට ඉදිරිපත් කිරීමට නියමිත ය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායේ 75 වන සංවත්සරයට සමගාමීව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ප්‍රදර්ශනයේදී මෙම හඳුන්වා දීම සිදු කෙරේ.
හෙට උදෑසන 9.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය ආරම්භ කෙරෙන අතර, ඊට එක්වන ඔබටත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෙම පළමු මිසයිලය සහ මල්ටිබැරල් රොකට් විදිනය ඇතුළු තවත් නවීන යුදෝපකරණ රැසක් දැක බලා ගැනීමේ හැකියාව හිමි වේ.