Do Buyers expect the "last Thank You"?

Killer Ghost

Active member
  • Oct 29, 2018
    275
    31
    28
    FIVERR ඉන්න උන් වරෙල්ලකො ඇතුලට

    thank-you-from-christian-vision-alliance.jpg

    සාමාන්‍යයෙන් ඔඩර් එකක් ඉවර කරපුවාම හරි ටිප් එකක් හම්බුනාම හරි උඹලා ස්තූති කරනවද බයර්ට?:eek:මොන විදිහෙ මැසේජ් එකක්ද දාන්නෙ:dull: