1. P

    වැඩකට නැති යුද ටැංකි?

    එලම කිරි පෝස්ට් එකක්. මහන්සි වෙලා වටින දෙයක් ලිව්වට ස්තූතියි
  2. P

    ⚠️කොටස් වෙළෙඳපොළ වේලාසනින්ම වසා දමයි. දැවැන්ත කඩා වැටීමක්..

    ඒක වෙන්න පුලුවන්. 🤔🤔 හැබැයි ඒ රටවල් දැන් හම්බ කරන මුදල් හරියට ආයෝජනය කලොත් එදාටත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඉස්සර තෙල් වලින් හම්බ කරපු රටවල් දැන් ඒ සල්ලි යොදවල ඊට වඩා ආදායම් ගන්න පුලුවන් විදිහට එක එක ක්‍රම හදනව.
  3. P

    ⚠️කොටස් වෙළෙඳපොළ වේලාසනින්ම වසා දමයි. දැවැන්ත කඩා වැටීමක්..

    ඔව් ඒ වගේම උන් ඒ ගන්න ආදායම (ඩොලර් වලින්) ලංකාවට ගෙන්නෙ නෑ.
  4. P

    අන්තරේ ඉස්ස සෙල්ලම් දැන් බෑ.... ඩෙඟා නැටූ අන්තර බල්ලාගේ සිසුබව අහෝසියි

    ඉතින් ඌ ශිෂ්‍යභාවය අහෝසි කලාම පූර්ණ කාලීනව දේශපාලනය කරයි. සමහර විට අනාගතයේ දේශපාලනයට ඇවිත් තවත් ටික කාලෙකින් උපකුලපතිටත් සර් කියන්න වෙයි 🤣🤣🤣
  5. P

    ඇහැළියගොඩ සිසුවියගේ නියම ඝාතකයා වසර 13කට පසු හමුවෙයි

    මට නම් මේ කතාවත් විශ්වාස නෑ. දැන් කලින් එකාගෙ DNA ගැලපෙන්නෙ නැතුවද ඌව අවුරුදු 20කට් ඇතුලට ගියේ හෙනම අහඹු විදිහට මේකව අහුවෙන්නෙත්
  6. P

    බඳිනට නොම වෙයන් හදිස්සී

    නෑ බං ඔක්කොම දන්න හිතවත් අය කතා කරපුව. ඔව් බං උං හිතන පතන විදිහ හරි වෙනස්. ------ Post added on 1663721438
  7. P

    බඳිනට නොම වෙයන් හදිස්සී

    උඹ කියන කතාවෙ පොඩි ඇත්තක් තියෙනව බං. මට දැන් 29යි. මැචුව ලුක් එකක් තියෙන්නෙ ඒත් පොඩි කෙල්ලෙක් සෙට් උනා ඒකිට අවුරුදු 21යි වයස් පරතරය ගොඩක් වැඩී කියල හිතිල ඒක නැවැත්තුවෙ. ඒ වගේම දැන් ගොඩ කාලෙක ඉදන් ප්‍රොපෝසල් බලනව ගොඩක් වෙලාවට කෙල්ල කැමති උනා මම තමයි ඒවට අකමැති උනේ. හැබැයි බං දැන් 30 ගානක් කියන්නෙ...
  8. P

    ලංකාවේ මාකට් වල තියෙන මස් කඩ මාළු කඩ

    සාමාන්‍යයෙන් දෛනිකව විකිණෙන ප්‍රමාණය කඩ වල මිනිස්සු දන්නවනෙ ඒ ප්‍රමාණය වෙන්න ඇති එල්ලන්නෙ. ඉතුරු උනොත් ෆ්‍රිජ් එකේ දානව ඇති. ආයෙ ඊලඟ දවසෙ විකුණනව ඇති. සමහර කඩ වල නම් ෆ්‍රිජ් නැතත් වෙනම වහන්න පුලුවන් වීදුරු රාක්කයක් වගේ එකක මස් දාල තියෙනව.
  9. P

    Afghan people celebrating Sri Lankas victory

    දකුණු ආසියාව කියන්නෙ මහ පුදුම කලාපයක්. මෙව් මැච් එක පුරාවටම අපි එක එක ඇරියස් කවර් කරගත්ත. මුලින්ම කාට පරාද උනත් කමක් නෑ බංගලියන්ට ගහල කියල හිටියෙ. ඉංදියන් කාරයො අපිව දෙක කොලේට දාල පොර ටෝක් දුන්න. අන්තිමටම පාකිස්තානය අපිත් එක්ක ෆයිනල් ආවම ඉංදියන් කාරයො චියර් කලේ අපිට. හැබැයි බැරි වෙලාවත්...
  10. P

    කේන්දරේ බලල කියපුවා ඒ විදිහටම හරිගිය උන් ඉන්නවද?

    මගේ යාලුවෙක් හිටිය මිනිහ කේන්දර බලන වැඩේ දන්නව. ඉස්කෝලෙ කාලෙ මිනිහ අපේ ඒව බලනව ඉගෙන ගන්නත් එක්ක. මට හොඳ ජොබක් හම්බෙනව කිව්ව කිසිම මහන්සියක් නැතුව. කිව්ව වගේම උ.පෙ. කරල ඉවර වෙනකොටම හොඳම ජොබක් සෙට් උනා. සෙට් උනාම නෙමෙයි ඒ ආයතනයෙන්ම කතා කරල ජොබ් එකට ගත්තෙ. ඊට පස්සෙත් ජොබ් දෙක තුණක්ම හම්බුනා රජයේ...
  11. P

    හැපී කව්

    අඩේ ඇත්තටම මේ දවස් වල පට්ට ස්ට්‍රෙස් එකක් තියෙන්නෙ බං. මලත් පනිනව බං ඉසසරට වැඩිය. විනොදෙ කියල ඉතිම් ටැක්ටරේ තමයි මේ දවස් වල.
  12. P

    BOC එකේ වැඩිම පොලියට FD දාන හැටි

    ඉස්සර නම් හැම මාසෙම FD එකක් දානව අඩුම 5000ක්වත්. දැන් මාසෙ වියදම කවර් කරගන්නත් පඩිය මදි. ඉස්සර දාපු FD දැන් අදිනව... 😭😭 තව ටික දවසක් ගියාම වලක් කපාගෙන වැලලෙන්න තමයි වෙන්නෙ පාං ගෙඩියකුත් 300ක් උනා...
  13. P

    JOB VACANCIES-FARMERS%^RUMANIA/JAPAN/CANADA TRUE

    බම්ප්..
  14. P

    CPC එක පෞද්ගලීකරණ කරන එකට JVP එක විරුද්ධ වෙන්න යන්නේ

    දැන් අපි නිකම් තෙල් ගහල තියෙනවද? බස් එකේ කෝච්චියෙන යන්නෙ හොරටද? විදුලිබිල ජල බිල නොගෙව තියෙනවද? Air line නිකම්ද වැඩ කලේ ? නෑ. මේ හැම ආයතනයකම පාඩු කලේ තිබුනු ආන්ඩු පිස්සු කෙලපු නිසා. දැන් කරන්නෙත් කොහේ හරි සමාගම් ටිකකට විකුණගන්න හදන එකෙ ඒකෙන් ඩොලර් මිලියන කිහිපයක් හම්බවෙයි. තව IMF සහන හම්බවෙයි...
  15. P

    CPC එක පෞද්ගලීකරණ කරන එකට JVP එක විරුද්ධ වෙන්න යන්නේ

    කොහොමත් ඕක විකුණගන්නව. ඒකෙනුත් ටික දවසක් කාල්. බලමුකො 🤣🤣🤣
  16. P

    වාහන මාකට් එක

    වාහන මාකට් එක අඩුවෙනව. තාම අඩුවෙන්න පටන් ගත්ත විතරයි හීනියට අඩුවේගෙන යන්නෙ තව ටික දවසක් යනකොට තවත් අඩු වෙයි.
  17. P

    My Honeymoon Experience - මගේ මධුසමයේ අත්දැකීම්.

    එලකිරි ත්‍රෙඩ් එකක්. තෑන්ක්ස් වටින කියන දෙයක් දැම්මට... 👍👍👍
  18. P

    Questions උබලගේ පඩිය

    ඒක නම් ඇත්ත බං. මේ දවස් වල ආර්ථික ප්‍රශ්නෙ නිසා වෙන්න ඕනෙ මෙහෙම ප්‍රශ්නයක් අහන්නෙ. මිනිස්සු ස්වභාවයෙන්ම සන්සන්දනය කරනව. ඇත්ත කතාව දැන් ලක්ශ ගණන් පඩි ගත්තත් ජීවන තත්වය පහලට වැටිල තියෙන්නෙ හැමෝගෙම.
  19. P

    Lawyer කෙනෙක් බදින්න propose කරලා තියනවා.

    ලෝයර් නෙමෙයි බං කවුරු උනත් උඹට දැන්ම හිතෙනව නම් සෙට් නෑ කියල ඉස්සරහට ඒ ගතිය වැඩි වෙනව.

    No contents