ලංකාවේ මාකට් වල තියෙන මස් කඩ මාළු කඩ

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවේ මාකට් වල තියෙන මස් කඩ මාළු කඩ වල තියෙන මස්, මාළු කූල් කරලා තියන්නේ නැත්තේ මොකද බන්? ලංකාවේ රස්නේ හැටියට ඕවා පට්ට ඉක්මනට නරක වෙනවා ඇති නේ. අනික මුන් දවසම එළියේ තියනවා, මැස්සෝ වැහි වැහලා. මැස්සෝ නිකන් නෙමෙයි නේ එන්නේ, ඕවයේ බිත්තර දාන්න එන්නේ.

    අනික පට්ටම ගඳයි. සාමාන්යෙන් කියන්නේ මස් වලින් මාළු වලින් සැර ගඳක් එනවා නම් නරක් වෙන්න පටන් අරගෙන කියල, මොකද ඒ ගඳ එන්නේ බැක්ටීරියා වලින්. හොඳ අලුත් මස් හරි මාළු හරි නම් ලොකු ගඳක් එන්නේ නැහැ.

    අලුතෙන් බෝට්ටුවකින් හරි දැලකින් හරි ගන්න මාළු වලයි මාළු කඩේක කිසිම සීතල කිරිල්ලක් නැතුව දවසම එළියේ තියෙන මාළු වලයි පට්ට වෙනසක් තියෙන්නේ ගඳේ.

    rare-sri-lanka-butcher-shop-kandy-january-beef-carcasses-city-market-198116632.jpg

    stand-fish-market-negombo-sri-260nw-94721137.jpg
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,320
    3,936
    113
    පොඩ්ඩක් පිලිනු වුන ඒව කෑවම මැරෙනවද බන්
    හිතල බලපන් ඉස්සර මිනිස්සු සතාව මරපු ගමන් කාගෙන කාගෙන ගියාද?
    නෑනෙ
    මේ දැන්නේ ෆිජුයි අයිසුයි කියල ජාතියක් තියෙන්නෙ
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මේකනම් ඇත්ත. market වල තියෙන්නෙම කුණු වෙන්න ආසන්න බඩු

    පොඩ්ඩක් පිලිනු වුන ඒව කෑවම මැරෙනවද බන්
    හිතල බලපන් ඉස්සර මිනිස්සු සතාව මරපු ගමන් කාගෙන කාගෙන ගියාද?
    නෑනෙ
    මේ දැන්නේ ෆිජුයි අයිසුයි කියල ජාතියක් තියෙන්නෙ

    ඉතින් උබ පලයන්කෝ රෙදිත් ගලවල ඒ කාලෙට එච්චර අසයිනම්. ඕව ගොන් තර්ක බන්.
    ------ Post added on Sep 12, 2022 at 9:06 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ලංකාවේ මාකට් වල තියෙන මස් කඩ මාළු කඩ වල තියෙන මස්, මාළු කූල් කරලා තියන්නේ නැත්තේ මොකද බන්? ලංකාවේ රස්නේ හැටියට ඕවා පට්ට ඉක්මනට නරක වෙනවා ඇති නේ. අනික මුන් දවසම එළියේ තියනවා, මැස්සෝ වැහි වැහලා. මැස්සෝ නිකන් නෙමෙයි නේ එන්නේ, ඕවයේ බිත්තර දාන්න එන්නේ.

    අනික පට්ටම ගඳයි. සාමාන්යෙන් කියන්නේ මස් වලින් මාළු වලින් සැර ගඳක් එනවා නම් නරක් වෙන්න පටන් අරගෙන කියල, මොකද ඒ ගඳ එන්නේ බැක්ටීරියා වලින්. හොඳ අලුත් මස් හරි මාළු හරි නම් ලොකු ගඳක් එන්නේ නැහැ.

    අලුතෙන් බෝට්ටුවකින් හරි දැලකින් හරි ගන්න මාළු වලයි මාළු කඩේක කිසිම සීතල කිරිල්ලක් නැතුව දවසම එළියේ තියෙන මාළු වලයි පට්ට වෙනසක් තියෙන්නේ ගඳේ.

    rare-sri-lanka-butcher-shop-kandy-january-beef-carcasses-city-market-198116632.jpg

    stand-fish-market-negombo-sri-260nw-94721137.jpg
    ඩිමාන්ඩ් අඩු වෙනවා එතකොට.

    ෆ්‍රීසර් කරනවා කියන්නෙ ෆ්‍රෙශ් නෑ කියන මතේ තියෙන්නෙ. ඔය හරක් මස් ඌරු මස් එහෙම විකුණගන්නම බෑ. ඉතුරු උනොත් ෆ්‍රීසර් දාලා ගන්න ගන්න මිනිහාට මික්ස් කරලා දෙන එකඉ කරන්නෙ.

    ඒ හින්දා තමයි සුපර් මාර්කට් වල පැකට් කරපු චිකන් ටිකක් අඩුවට තියෙද්දිත් මිනිස්සු මස් කඩ වල පොරකන්නෙ ඉරිදට එහෙම.

    ඔයා කියන කතාව ඇත්ත. ඕක හෙන අපිරිසිඳු වැඩක්. ඒත් අපේ රටේ එච්චර ගණන් ගන්නෙ නෑ මිනිස්සු. ඔය මස් එහෙම ඔහේ ලොරිවල ත්‍රීව්හීලර් වල බිම දාලා පටවගෙන එන්නෙ. පස්සෙ මස් කඩෙත් බිම තියලා තමයි එල්ලන්නෙ.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,320
    3,936
    113
    මේකනම් ඇත්ත. market වල තියෙන්නෙම කුණු වෙන්න ආසන්න බඩු

    ඉතින් උබ පලයන්කෝ රෙදිත් ගලවල ඒ කාලෙට එච්චර අසයිනම්. ඕව ගොන් තර්ක බන්.
    ------ Post added on Sep 12, 2022 at 9:06 PM
    කොහොමද බන් ගොන් තර්කයක් වෙන්නෙ
    මිනිස්සු මස් කන්න ගත්තෙ ෆ්‍රිජ් අයිස් තියන කාලෙ ඉඳන්ද
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඩිමාන්ඩ් අඩු වෙනවා එතකොට.

    ෆ්‍රීසර් කරනවා කියන්නෙ ෆ්‍රෙශ් නෑ කියන මතේ තියෙන්නෙ. ඔය හරක් මස් ඌරු මස් එහෙම විකුණගන්නම බෑ. ඉතුරු උනොත් ෆ්‍රීසර් දාලා ගන්න ගන්න මිනිහාට මික්ස් කරලා දෙන එකඉ කරන්නෙ.

    ඒ හින්දා තමයි සුපර් මාර්කට් වල පැකට් කරපු චිකන් ටිකක් අඩුවට තියෙද්දිත් මිනිස්සු මස් කඩ වල පොරකන්නෙ ඉරිදට එහෙම.

    ඔයා කියන කතාව ඇත්ත. ඕක හෙන අපිරිසිඳු වැඩක්. ඒත් අපේ රටේ එච්චර ගණන් ගන්නෙ නෑ මිනිස්සු. ඔය මස් එහෙම ඔහේ ලොරිවල ත්‍රීව්හීලර් වල බිම දාලා පටවගෙන එන්නෙ. පස්සෙ මස් කඩෙත් බිම තියලා තමයි එල්ලන්නෙ.

    freeze කරන එක ගැන වැරදි මතයක් තියෙනවා තමයි. ඒක අවුල් නම් අඩුම ගානේ freeze කරන්නේ නැතුව refrigerate කරලා කූල් කරලා තිබ්බත් කමක් නැහැ බන්. එතකොට නරක් වෙන එක අඩුයි නිකන් එළියේ තියෙනවට වැඩිය. ඇත්තටම එළියේ මුකුත් නැතුව තියලා නරක් වෙන්න ඔන්න මෙන්න තියෙන මස් මාළු කනවට වැඩිය කූල් කරපු එකක් කන එක ෆ්‍රෙෂ්.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    638
    768
    93
    සාමාන්‍යයෙන් දෛනිකව විකිණෙන ප්‍රමාණය කඩ වල මිනිස්සු දන්නවනෙ ඒ ප්‍රමාණය වෙන්න ඇති එල්ලන්නෙ. ඉතුරු උනොත් ෆ්‍රිජ් එකේ දානව ඇති. ආයෙ ඊලඟ දවසෙ විකුණනව ඇති. සමහර කඩ වල නම් ෆ්‍රිජ් නැතත් වෙනම වහන්න පුලුවන් වීදුරු රාක්කයක් වගේ එකක මස් දාල තියෙනව.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සාමාන්‍යයෙන් දෛනිකව විකිණෙන ප්‍රමාණය කඩ වල මිනිස්සු දන්නවනෙ ඒ ප්‍රමාණය වෙන්න ඇති එල්ලන්නෙ. ඉතුරු උනොත් ෆ්‍රිජ් එකේ දානව ඇති. ආයෙ ඊලඟ දවසෙ විකුණනව ඇති. සමහර කඩ වල නම් ෆ්‍රිජ් නැතත් වෙනම වහන්න පුලුවන් වීදුරු රාක්කයක් වගේ එකක මස් දාල තියෙනව.

    වීදුරු රාක්කෙකින් වැහුවත් බන් උෂ්ණත්වය පාලනය වෙන්නේ නැහැ නේ. උෂ්ණත්වය පාලනය කරේ නැත්තන් පැය කීපයක් යනකොට නරක් වෙන්න ගන්නවා. ඒකයි ගඳක් එන්නේ. ගඳක් එනවා කියන්නේ නරක වෙන්න පටන් අරගෙන කියන එක.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    foodcity walin beef ganne nadda bn. yana hama paarama beef packet tika sathi gaanak tisse tibuna widihamai. adu gaane allala balala tiyalat na
    ganan wadi ban kadawalata wada.

    issara kade 1000ta thiyeddith unge 1600 wage thibbe 1Kg. dannam danne na.

    habai mehemai foodcity eke badu sudda karanna deyak na. hari bara thiyenawa.

    kade horata kiranne. katu batu dala balance karanne. sudda karannath one.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    foodcity walin beef ganne nadda bn. yana hama paarama beef packet tika sathi gaanak tisse tibuna widihamai. adu gaane allala balala tiyalat na

    vacuum seal කරපු පැකට් freezer එකක සෑහෙන කල් තියන්න පුළුවන් බන් මුකුත් අවුලක් වෙන්නේ නැතුව.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,422
    5,791
    113
    හුගක් වෙලාවට ගඳ එන්නෙ මස් වලින්ම නෙමේ, ඔය කඩ සුද්ද කරන්නෙ නෑ හරියට. පරන කුනු ගඳ තමා ඔය එන්නේ. මැස්සො නම් ඉන්නවා ඉතින්. ඒත් මස් අරන් ගිහින් හොදට රත් කරනවනෙ. මම නම් ඔය මාකට් වලින් ගන්නෙ නෑ ගන්නේ ෆාම්ශොප් වලින්, ඒවා සාපේක්ශව පිරිසිදුයි. හැබැයි මාකට් එකේ මස් කඩවල බඩු අලුත්.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    නරක වෙනවට මාළු වලට චූ කරනවා / කෙළ ගහනවා කියල කතාවක් අහල තියෙනවා. ඇත්ත බොරු නම් දන්නේ නැහැ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    හුගක් වෙලාවට ගඳ එන්නෙ මස් වලින්ම නෙමේ, ඔය කඩ සුද්ද කරන්නෙ නෑ හරියට. පරන කුනු ගඳ තමා ඔය එන්නේ. මැස්සො නම් ඉන්නවා ඉතින්. ඒත් මස් අරන් ගිහින් හොදට රත් කරනවනෙ. මම නම් ඔය මාකට් වලින් ගන්නෙ නෑ ගන්නේ ෆාම්ශොප් වලින්, ඒවා සාපේක්ශව පිරිසිදුයි. හැබැයි මාකට් එකේ මස් කඩවල බඩු අලුත්.

    නෑ බන් මස් ටිකක් අරගෙන ගෙදර ගෙනාවත් ඒක ගඳයි බන් සාමන්යෙන්. මීටරයක් දෙකක් වගේ ටිකක් දුරින් හිටියත් ගඳක් එනවා නේ? නහය ළඟටම කරන්නේ නැතුව මස් මාළු වලින් ගඳක් එන්න බැහැ හොඳ ඒවා නම්.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    කොහොමද බන් ගොන් තර්කයක් වෙන්නෙ
    මිනිස්සු මස් කන්න ගත්තෙ ෆ්‍රිජ් අයිස් තියන කාලෙ ඉඳන්ද

    මේක fridge එකක් ගැන නෙමෙයි බන් මිනිස්සුන්ට ජරා, නරක් උන දේවල් විකිණීම ගැන ප්‍රශ්නයක් බන්. අතීතේ fresh පිටින් අල්ලාගෙන හොදට සුද්ද්ද කරලා වේලලා මි පැණි වල දාල අනම් මනං කරලා කෑවට මමනම් අහල නෑ කුණු වෙන්න ඔන්න මෙන්න මස් කෑවා කියලනම්.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,320
    3,936
    113
    මේක fridge එකක් ගැන නෙමෙයි බන් මිනිස්සුන්ට ජරා, නරක් උන දේවල් විකිණීම ගැන ප්‍රශ්නයක් බන්. අතීතේ fresh පිටින් අල්ලාගෙන හොදට සුද්ද්ද කරලා වේලලා මි පැණි වල දාල අනම් මනං කරලා කෑවට මමනම් අහල නෑ කුණු වෙන්න ඔන්න මෙන්න මස් කෑවා කියලනම්.
    හරි ඔයා හරි පරණ කුණු වෙච්ච ඒව විකුණන ජරා තැන් තියනව ඒක හරි
    එහෙම නැතුව හරියට වැඩේ කරනවනම් මාලු ලෑලි (ඒකත් මාලු අල්ලන තැනටම ගිහිල්ල ගන්නවවන්ම් හොඳයි)
    මස් කඩ හොයල බලල ගත්ත කියල මම නම් හිතන්නැ කිසි අව්ලක් වෙනවා කියල.