1. P

    Questions උබලගේ පඩිය

    ඔය එකක්වත් නෙමෙයි. හැබැයි සාමාන්‍යයෙන් පඩිය 70ක් විතර. වාහන වලට ලෝන් වලට 25ක් වගේ යනව. ඉතිරු ටිකෙන් තනි මට වියදම + ගෙදරට වියදම් + තෙල් ගහන වියදම්+ ඉතුරු කිරීම්.
  2. P

    සෙව්වන්දි සාස්තර කියන නංගි.

    මහ සෙස්සි ලුක් එකල් තියෙනව බං ඒ මෑනිගෙ 😁😁
  3. P

    සල්ලි හම්බෙන social media එක මොකක්ද?

    මට අදහසක් ආව මෙගේ විනෝදාංශයක් (photography) වීඩියෝ කරල social media වල දාන්න සහ live දෙන්න. ඒක නිකම්ම FB, Youtube, Instagram, tik tok දාන්නෙ නැතුව කීයක් හරි හම්බෙන විදිහට දාන්නෙ කොහොමද ? Social media වලින් හොඳම කෝකද? එලකිරි සහෝදරයන්ගෙන් අදහස් යෝජනා ඕනෙ...
  4. P

    බලාගාර වල තත්ත්වය. පුලුවන්නම් පැනික් නොවි ඉන්න බලන්න.

    හිතාගන්න බැරි තරමේ විදුලි කප්පාදුවක් එයි වගේ ඉස්සරයට...
  5. P

    පොන්න සෙන වැඩ පෙන්නයි🛑🛑🛑

    මේ පක්කු ගමට ආවම අර බයියන්ට වගේ හොඳට සලකන්න තියෙන්නෙ. යකෝ මුං විරුවා විරුවා කිව්වට ගූ කන ලෙවල් එකටම වැටිලනෙ..
  6. P

    තොපිට තෙල් ගහන්න දෙන්නේ නෑ මරාගෙන මැරෙනව යකෝ..වෙෙද්‍යවරුන්ට, සෞඛ්‍ය සේකයින්ට ගාල්ලේ දී ගුටි..

    නියමයි හැම එකාම එකතු වෙලා මේ ගූ ආන්ඩුව එලවන්නෙ නැතුව අපි අපි කෙලගන්නව... ඔහොම යං තව කාලෙකට අපිට ගොඩ ඒමක්නැ ඔතන මරාගෙන මැරෙන්න ඉන්න එකාට පුලුවන් නම් මහ එකාව මරාගෙන මැරෙන්න කිව්ව නම් ප්‍රශ්නෙ ඉවරයිනෙ. 😡😡😡 ------ Post added on 1656677075
  7. P

    උබේ ලඟ පෙට්‍රල් ලීටර් කීයක් තියෙද?

    වාහනේ 15ක් විතර ඇති එච්චරයි හදිස්සියකට බේතක්හෙතක් ගන්න යන්න තියන් ඉන්නෙ.
  8. P

    මොකද බන් ලංකාවේ ගෑනුන්ට වෙලා තියෙන්නේ

    තෑන්ක්ස් බ්‍රෝ. දැන් හැම එකාම බස් එකේ යයි. මේ දවස් වල කෝච්චියෙ සෙනග වැඩි වෙලා හිටියෙ...
  9. P

    බඳින්න යන්නෙ. අවුුරුදු 10ක වෙනස සහ මේ පවුල සෙට් වෙයිද?

    දැන් ටික කාලෙකට කලින් මටත් කෙල්ලෙක් සෙට් උනා ඒකි මට වඩා අවුරුදු 11ක් බාලයි. කැම්පස් යන්න හිටියෙ. මට ඒ කෙල්ලට හිත ගිහින් හිටියෙ. ඒත් වයස පරතරය ගැනයි, ඒකිගෙ කැම්පස් ගමන නවත්තන්න වෙන එක ගැනයි තිබුන අවුල නිසා ඒක බ්‍රේක් උනා. කලින් හිටපු කෙල්ලො දැන් ගෙදරින් එහෙම යෝජනා එනකොට හිතෙනව අර කෙල්ල ඇතෑරියෙ...
  10. P

    තව අවුරුදු පහකින් අද වගේ දවසක(මැයි 19)

    එදාටත් අත් වැඩ නූල බලනව 😁😁😁
  11. P

    කැරි ගෝටව මරාගෙන මැරෙන්න හිතෙනව.

    ගොඩක් උන් අහල තිබ්බ ගෝල්ෆේස් ගියේ නැද්ද කියල පුලුවන් තරම් එතන්ට යනව බං සහයෝගය දෙනව. ඒ උනාට මේ වල් පරයො එක්ක කන්න තරහක් එනව.😡😡😡 සිරාවට කියන්නෙ ඔය රාජපක්ෂ පවුල පහුගිය කාලෙ හැංගිහොරා හිටපු කෑම්ප් එකග වගේ සෙබලෙක් වෙලා හිටිය නම් ඕකුන්ට සදාතනිකව ඇස් පියාගන්න වැඩේ දෙනව... 😡😡😡 ------ Post added on...
  12. P

    කාලකන්නී බල්ලොන්ට හෙනම ගහන්නෝන බන් 😞

    අපේ තරුන කාලෙම කාබසිනිය කලා මේ වල් පරයො. ආයෙ වැඩක් ඇති එකෙක් රට ගත්තත් තිබුන තැනට රට ගන්නත් අවුරුදු 10ක්වත් යයි කියල කියන්නෙ. ඒ කියන්නෙ අපේ ජීවිතේ හොඳම කාලෙ දිය වෙලා යයි. මේ ටික කල්පනා කර කර ඇඳට වෙලා ඉන්නකොට උඹේ නූල දැක්කෙ... නින්ද යන්නෙත් නෑ බං...
  13. P

    අපිත් නිකන් දැන් ඊශ්‍රායලේ වගේ! <3

    ඇත්තටම අපේ රටේ හැටියට අපි ඊශ්‍රායලය වගේ රටක් හදන්න ඕනෙ කවද හරි..
  14. P

    කැරි ගෝටව මරාගෙන මැරෙන්න හිතෙනව.

    ගියා බං දවස් දෙකක් ඉඳල ආවෙ. ආයෙත් දෙවතාවක් ගිහින් ආව. ආයෙත් යනව...
  15. P

    අද තෙල් වැඩිකරනවා කියලා කතායනවා.

    කිය වැඩක් නෑ මේ හාල් පාරුවො හොරු කියල දැන දැනත් ගෙනාවනෙ ආපහු.... 😡😡😡
  16. P

    කැරි ගෝටව මරාගෙන මැරෙන්න හිතෙනව.

    යාන්තම් ජොබ් එක ස්තාවර උනා විතරයි ගෙයක් හදල, වාහනයක් අරගෙන, අම්මට තාත්තට සලකන්න, කසාදයක් එහෙම බැඳගන්න ප්ලෑන් කරල තිබ්බෙ මේ වෙනකොට. ඒ හැම හීනයක්ම බොඳවේගෙන යනව වගේ. මේ මාසෙ පඩි ගෙව්වෙත් හරි අමාරුවෙන්. ලබන මාසෙ පඩිය ගෙවයිද දන්නෙත් නෑ. ජොබ් එකත් නැතිවෙන්න ඉඩ තියෙනව. අම්මගෙ තාත්තගෙ බේත් ටිකවත් අරන්...
  17. P

    කෙල්ලන්ගේ පා

    ඕක නම් මටත් තියෙනව බං. මේ දවස් වල කෙල්ලො මාස්ක් දාල පාරෙ යනකොට කොහොමත් මුන පේන්නෙ නෑ. ඉතින් ඇඟේ ශේප් එකටයි කකුල් වලටයි වශී වෙනව සමහර වෙලාවට... 😁😁😁 මම හිතන්නෙ කෙල්ලොත් ඕක දන්නව ඒක නිසාම උනුත් කකුල් වලට ගොඩක් දේවල් කරනව ලස්සනට තියාගන්න...
  18. P

    ජවිපෙ යුතුකම

    මේ රටේ 69 ලක්ශයක් පිස්සෙක්ට විරුවා කියද්දි නාකි මයිනෙකුට අප්පොචි කියල වැලලෙද්දි, වයර් ශෝට් උන පුතානෝ පස්සෙ ඉතුරු ටික යද්දි කටක් ඇරල කොන්ද කෙලින් තියාගෙන රාජපක්ෂ පරම්පරාවම හොරු උං මේ රටේ ධනය මංකොල්ල කනව පිටරටවලට විකුණනව කියල කිව්වෙ අනුර කුමාරල තමයි. එහෙව් අනුර කුමාරගෙ ලපේයි බැඳපු පුංචිඅම්මයි...
  19. P

    අධිකරණ නියෝගයක් ලබා ගැනීමේ සූදානමක්.

    එදා ඇඳිරිනීතිය දාල social media block කරල ආන්ඩුව හොඳටම නාගත්ත. මෙතනට අත දාල නාගන්න එකක් නෑ කියල හිතෙනව. ඒත් මේ ගොං යක්කු ඒකත් කරන්න බැරි කමක් නෑ...

    No contents