1. Dodo Mahaththaya

    Coronavirus (Covid19) Megathread #2

    Subscribed new thread.....
  2. Dodo Mahaththaya

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    :P:P:P:P උඹ අපිට වඩා නාකි කුකුලෙක් නේ....
  3. Dodo Mahaththaya

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    යුරෝපේ මිනිස්සු වැඩිය ලොකුවට සැලකුවේ නැති සීන් එකකුත් තියේ......:dull::dull:
  4. Dodo Mahaththaya

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    මමත් 89 යේ..... අපි පොඩි කාලේ විජය, මිහිර පත්තරවලින් කියෙව්වේ 2020 වෙද්දී අභ්‍යවකාශය ජය ගන්න, අගහරුවල ජනාවාස පිහිටුවන කතා. හැබැයි ඇත්තටම සිද්ධ වුනේ ටීවී එකේ මිනිස්සුන්ට අත් හෝදන්න පුරුදු කරන එක.....
  5. Dodo Mahaththaya

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    ඉතාලියේ පීක් ලෙවල් එකට එන්න තව සති 2 විතර යනවා කියන්නේ ඇත්ත ද ? :confused::confused:
  6. Dodo Mahaththaya

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    :sorry::sorry::sorry::sorry:
  7. Dodo Mahaththaya

    යාපනය කොරෝනා

    :rolleyes::rolleyes:
  8. Dodo Mahaththaya

    යාපනය කොරෝනා

    සිරාවට බන් මෙච්චර මේ යුරෝපේ කොරෝනා පැතිරෙද්දී මුන්ව මොකට ගෙන්නුවද මන්දා ??:confused:
  9. Dodo Mahaththaya

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    :shocked::shocked::shocked::shocked::baffled::baffled::baffled::baffled:
  10. Dodo Mahaththaya

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    :(:(:( ඉතාලියේ එක ජෙනරේෂන් එකක් සම්පුර්ණයෙන්ම වගේ අතු ගෑවිලා යයි වගේ.....
  11. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ආර්ථිකයේ ඉස්සරහ හැසිරීම ගැන නම් දැන්ම කියන්න අමාරු වෙයි නේ....ටුවරිසම් වලට නම් කෙලින්ම ලොකු බඩේ පාරක් වදිනවා. IT ගැන නම් කියන්න තේරෙන්නේ නැහැ... :oo::oo::oo:
  12. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    සිරාවට ...ගෙදර ඉඳල දැන් එපා වීගෙන යන්නේ බන්...... :dull::dull:
  13. Dodo Mahaththaya

    Elakiri Corona Curfew Thread

    :rofl::rofl::rofl::rofl: මට ඔය ගෙදෙට්ට වෙලා tv, කොම්පියුටර් ඉස්සරහ පැය ගණන් වාඩි වෙලා ඉන්න බැහැ බන්.......මේ දවස් වල වැඩිපුරම කරන්නේ නිදියගන්න එක...දවසට පැය 12,13 විතර නිදි.....:dull::dull:
  14. Dodo Mahaththaya

    Elakiri Corona Curfew Thread

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  15. Dodo Mahaththaya

    Elakiri Corona Curfew Thread

    සුත්ත....මට නම් දැන් දවස් 5,6 ගෙදෙට්ට වෙලා ඉඳල එපා වෙලා තියෙන්නේ.....:dull::dull::dull::dull: කර්ෆිව් ඉවරයක් වුනහම කෑම ටිකක් මලු ගහගෙන කැලේ පනිනවා සතියකට දෙහෙකට.........

    No contents