BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    GMOA tabled the concept paper prepared by Prof Kamini Mendis on the treatment of COVID-19 patients with HCQ and Azithromycin in Task Force meeting today.

    • Memorandum on Treatment guidelines for COVID-19 patients in Sri Lanka based on Hydroxychloroquine Download
    Other

    1. Hydroxychloroquine, a less toxic derivative of chloroquine, is effective in inhibiting SARS-CoV-2 infection in vitro – Download
    2. Chloroquine and hydroxychloroquine as available weapons to fight COVID-19 – Download
    3. HCQ and Azithromycin as treatment of COVID-19 – Download

    මේ බෙහෙත් මොනවද මචං :rolleyes:

    Azithromycin nam influenza a walatat denawa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඕක තවම trials යන්නෙ බං. Hydroxychloroquine කියන්නෙ DMARD එකක්. රුමටොයිඩ් ආතරයිටිස් වලට ගන්න. හෙට අනිද්දා ඕක මටත් බොන්න වෙනවා. ඕක දෙන්න කියන්නෙ රෝගය හැදෙන්න කලින් ආරක්ශිත බෙහෙතක් හැටියට. ඕකම මැලේරියා වලටත් දෙනවා.

    Azithromycin කියන්නෙ antibiotic එකක්. ඒක දෙන්නෙ හැදුනු අයට secondary infection නවත්තන්න.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    ලෙඩ වෙන්න කලින්ම සමහන් වගේ දැන් හැම එකාම ඔය බෙහෙත බොන්න ගිහින් ලංකාවෙ හිගයක් වෙයිද දන්නෙ නෑ :baffled:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා මර්දනයට ජපානයේ භාවිතා වන ‘ඇවිගන්‘ නමැති ඖෂධය ශ්‍රී ලංකාවේ භාවිතයට සුදුසු ද නැද්ද යන්න ගැන වෛද්‍යවරු හෙට (22 වැනිදා) දන්වනු ඇතැයි කොරෝනා මැඩලීම පිලිබඳ කාර්ය සාධක බලකායේ සාමාජිකා විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය ලංකාදීපයට පැවැසුවාය. ඇය උගුර, කන සහ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකි.

    එම ඖෂධය පිලිබඳව රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බවද ඇය කීවාය.

    වෛද්‍ය නිර්දේශ අනුව අදාළ ඖෂධය ශ්‍රී ලංකාවේදී භාවිතා කරනවාද නැද්ද යන්න තීරණය කරන බව ද අරඹෙපොල මහත්මිය කීවාය.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලෙඩ වෙන්න කලින්ම සමහන් වගේ දැන් හැම එකාම ඔය බෙහෙත බොන්න ගිහින් ලංකාවෙ හිගයක් වෙයිද දන්නෙ නෑ :baffled:

    ඔව් ඕක නම් වෙන්න පුලුවන්. ඔය ටැබ්ලට් එකක් රුපියල් 40 ක් වගේ වෙනවා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒ අස්සේ උතුරු කොරියාවේ උන් මිසයිල අත්හදා බලනවලු :baffled:
    ඔක්කොම රටවල් වැටිලා එන්නහ් වෙලාවේ ශුවර් නැහ් ඔකා ගහලා අල්ලයි ද කියලා ..
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    ඔව් ඕක නම් වෙන්න පුලුවන්. ඔය ටැබ්ලට් එකක් රුපියල් 40 ක් වගේ වෙනවා.
    ඕකත් සැමන් වගේ ඉල්ලුම වැඩිවෙලා එකෙක්ට දෙක ගානේ දෙන්න වෙයි .
    ලංකාවේ උන් සතොසේ වගේම ෆාමසි වලත් පොලින්වල ඉදි ඕක ගන්න .
    සාමන්‍ය මිනිස්සුන්ටත් ඔය බෙහෙත ගෙන්නන්න පුලුවන්නම්
    ලංකාවේ අයියල ඕකත් import කරලා mask එකක් Rs 100 ගානේ දෙනවා වගේ
    මේකත් බරගානකට විකුණයි .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ow yako math dekka. harine ithin unge coronakarayawa iwarayak karane.. aya awlak nene, dan ithin u uge weda
    එක එකාට වෙඩි තියන්න ගියාම කරදර හින්ද ලෙඩා ඉන්න ගමටම මිසයිල ගහල වයිරසේ පාලනය කරන්න පුහුණු වෙනවද දන්නේ නෑ :P
     
    Status
    Not open for further replies.