~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    ආර්ථිකයේ ඉස්සරහ හැසිරීම ගැන නම් දැන්ම කියන්න අමාරු වෙයි නේ....ටුවරිසම් වලට නම් කෙලින්ම ලොකු බඩේ පාරක් වදිනවා.

    IT ගැන නම් කියන්න තේරෙන්නේ නැහැ...

    :oo::oo::oo:

    :rolleyes::rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    wenadata food city arinne kiyatada ? week days wala

    curfew nathi una gaman yanna one :dull:


    Y6u01h0.png