1. RageGTR

    Elakiri Mazda Club

    අඩෝ නූල වේලෙනවා බං... මොන හරි රෙද්දක් දාපල්ලකෝ මොක්කුද වගේ ඉන්නැතුව :growl:
  2. RageGTR

    ඩෙටා ටිකක් කාපාගෙන බැලුවාකියලා පාඩු වෙන්

    Machan, this was released as a part of the project called 'Celebrate Sri Lanka' initiated in early February by Berklee College of Music, USA. I knw few of them in person and it has gone viral those days. lead vocalist Sanchitha & orchestrated by Shannon Jacob. Dilky Pinnagoda trained these 3...
  3. RageGTR

    Game of Thrones Fans

    ඔච්චර හිතන්න එපා යකුනේ.... දැන් බලපන් පොතයි මේ සීරීස් එකයි ගත්තත් දෙකක්. මට හිතෙන්නේ නං ඔය හම්බු වෙන්නේ Jon Snow. හැබැයි කෙලිය කියන්නේ එහෙම උනොත් Daenerys නෑ කමට වෙන්නේ නැන්ද :baffled: ඕක මුන් හිතෙන හිතෙන අතට හරවයි ඊලග සීරීස් එකේදී. මොක උනත් Song of Ice & Fire කියන්නේ තනිකරම ඇවිල්ල මේක Stark &...
  4. RageGTR

    මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

    අඩෝ අම්මප සිරා යකෝ... මුනත් එක්කම මුගේ අනිච්චානුගත ස්නායු පද්ධතිය මූව වෛපරේ දිහාට හරෝපු හැටි මතක් වෙද්දී හොදි ඕන් නෑ කියහන්කෝ ඉතින්.... :rofl: :baffled: :D
  5. RageGTR

    මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

    පිස්සු කොර අහ්.... :D
  6. RageGTR

    මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

    කෝ බං මේ සඳමෝලා... :P :D
  7. RageGTR

    iphone v android

    ඔච්චර මරුමුස් වෙන්න එපා යකෝ... ගූගල් නැත්තන් මේකට ගිහින් බලපන්... SanDisk iXpand හෙට අනිද්දම ඔය option එක එනවා.. එත් බං ඔය මගුල් එකකින්වත් fast charging කරගන්න බෑ. එකට ඉතින් cable connect කරන්නම වෙනවා. නැත්තන් ඉතින් ලෙල්ල හුටං බලන් ඉන්න වෙනවා හීන් සැරේ charge වෙනකන්. අතිදකිමෙන් කියන්නේ ...
  8. RageGTR

    අංගනාවේ සින්දුවට දාපු ඩාන්ස් එකක

    කෙවින් නුගේරගේ කැලි සෙට් එක ගැනනේ උබ කියන්නේ ? ;) මෙව්වද මන්ද :P තව ඇති බං, පොඩ්ඩක් net එක අවුස්සලා බලපන්...(යූටියුබ් ටැග් කරන් නැ, timestamp එක්කම තමයි ලින්කු දාල තියෙන්නේ....) 01 02
  9. RageGTR

    මේ dashcam එක හොඳයිද

    Totally agreed machan. in addition to that, A12 chip capable of handling more storage data. So you may get more freedom to choose high capacity TF card. (i.e.: upto 512GB, expandable) try to go for 1080p 60fps than 30, if ya wanna get crispy & smoothy videos over FHD. :rolleyes: You can...
  10. RageGTR

    උඹල පාවිච්චි කරන/කරපු හොදම Headphone එක?

    yah machan, I knw the brand though.. bit wondering what's this model... ;)
  11. RageGTR

    උඹල පාවිච්චි කරන/කරපු හොදම Headphone එක?

    මේක කොහොමද බං? bass/Treble ?
  12. RageGTR

    උඹල පාවිච්චි කරන/කරපු හොදම Headphone එක?

    ගාන ගැන නොහිත දාපන්, අපේ වුන් ඔක්කොටම දැන ගන්නත් එක්ක. ගන්න එකා ගනීවී නෙව....;)
  13. RageGTR

    උඹල පාවිච්චි කරන/කරපු හොදම Headphone එක?

    උඹල පාවිච්චි කරන/කරපු හොදම Headphone එක? මචංල, උඹලගේ recommendations මොනවද? Price ranges එක්කම දාපල්ලකෝ බලන්න. ගානගැන නොහිත දාපල්ල. පොදුවෙ ඔක්කොටම දැන ගන්න එක්කල.
  14. RageGTR

    ලස්සනයිද?

    එළකිරි මචං... මේක සුප්පා !!!
  15. RageGTR

    mazda 2 2016 sedan

    ඔව් උබට ගොඩක් වෙලාවට ගොඩ යන්න පුළුවන් වෙයි... just hope for the best brah ;)
  16. RageGTR

    mazda 2 2016 sedan

    Machan, don't talk to these effin sales reps. You have to call to CM head office at Union Place and ask for Director Sales Alex Coonghe. Just talk to him straight and get the right figures. (also, you may able to reach him on 0770 704 432).
  17. RageGTR

    Elakiri Mazda Club

    engine oil ගැන කියද්දී තව මතක් වෙච්ච දෙයක් තියනව. Mazda ගත්තොත් ගොඩක් දෙනෙක් බලන්න ඕන දෙයක් තමයි කොච්චර oil ප්‍රමාණයක් දාන්න ඕනද කියන එක. දැන් Demio/M2/M3 ගත්තම ගොඩක් වෙලාවට 3.9L තමයි උපරිම. ගොඩක් උන් පිටින් දානකොට ගන්නේ 4L Can එක. ඉතින් තෙල් මාරු කරදිදී සමහරු මුළු Can එකම වක්කරල තමා පස්ස...
  18. RageGTR

    Elakiri Mazda Club

    JDM ne ban. 20 damma kiyanne ube tel tika vashpa vela yai mehe raumak dekak yaddi. :rofl: 10W40 dapan. Eka shape. ;)

    No contents