1. ahsk123

    SINHALA MOVIES

    https://dubhublk.com/dubbed-movie-gird/ ඩබ් කරපු වයි ග්‍රිඩ් එක වැඩ නෑ නේද ?
  2. ahsk123

    අනේ ආච්චී..

    ඔතන කෑගහන්න දෙයක් නෑ සැක කටයුතු වාහනයක් ගේ ඉස්සරහා නවත්තන් ඉන්නවා කියලා 119ට කෝල් එකක් දුන්නා නම් එච්චරයි ඉතින්.
  3. ahsk123

    Graphic වැඩ්ඩන්ගෙන් උදව්වක් ඕනේ...

    Coreldraw වල ඔහොම එන්නෑ නේ මතක විදිහට ps වල නම් එනවා. එතකොට ඉතින් උඩින් ලේයර් එකක් දාලා පාට කරනවා.
  4. ahsk123

    ඉඳියප්පන් කොත්තුව රූ 1900ට විදෙස් YouTube කල්ලාට විකුණන්න හදපු තුන් කාලේ පයියා කොළඹ උසාවියට.

    එතකොට ඔය නම්දරාපු කඩ වල 150 කොකා කෝලා එක හත් අටසීයට විකුණන්නේ ?
  5. ahsk123

    Google Pixel 6 Display

    ඕක දානවට වඩා අලුත් එකක් ගන්න එක ලාබයි. ගාල්ලෙන් මම අහලා 40ක් විතර කීවා මතකයි.
  6. ahsk123

    SINHALA MOVIES

    TFS bro.
  7. ahsk123

    මේවා හැමෝටම පේන් නෑලු...Stereograms

    වපර ඇහෙන් බලන්න තේරෙන්නෑ
  8. ahsk123

    ලංකාවේ කැම්පස් වල අමන වැඩ

    ඔය හොදයි Lecturer ලාගේ favoriting නිසා ලමයින්ගේ ලකුණු අඩු කරන වගේ ජරාම වැඩ ඕන තරම් වෙනවා.
  9. ahsk123

    මේවා හැමෝටම පේන් නෑලු...Stereograms

    බලන්න තේරෙන්නේ නැති අයට‍ මුලින්ම මොනිටරේට හෝ (මට නම් මොනිටරේ බලන එක ලේසී) ෆෝන් එකට පුළුවන් තරම් ලං වෙන්න. (මම නම් අගල් 5 පරතර පරතරයකට ලං උනා මොනිටර් එකට.) දැන් ඇස් දෙකෙන් වට පිට නොබලා පින්තුරේ මැදට ඇස් දෙකෙන්ම හොදට අවදානේ දීලා බලන්න. තත්පර 10ක් විතර යද්දී හිමීට මතුවෙන්න ගනී, චුට්ටක් හරි. පස්සේ...
  10. ahsk123

    මේවා හැමෝටම පේන් නෑලු...Stereograms

    බල්ලයි, කුරුල්ලෝ 3, පූසයි, බෝලයයි.
  11. ahsk123

    මාධවීගෙ බෙඩ් රූම් ටෝක්ස්

    එච්චර දිග හෑලි උඹලා කියවනවද ?
  12. ahsk123

    SU7

    xiaomi උන්ගේ චාර්ජින් පට්ට කෝමත් phone වලත් එහෙම නේ.
  13. ahsk123

    ගාල්ල අවට වෙඩින් එකකට හොඳ හොටෙල් එකක්

    මේක යට කියලා තියෙන ටික තමා ලේසිම සහ ලාබම option එක උණවටුන savanro / rockfort දෙක හොදයි. (මම නම් කැමති නෑ හොල් එකට දෙකේම ගිහින් බලන්න ඔයාට සෙට් නම් අවුලක් නෑ..) තව උනවටුනේ ඔය දෙකට කලින් තියෙනවා sanmira කියලා එකක් ඒකත් ශේප්.
  14. ahsk123

    මට ඇරියට කොහොමත් පලිය ගන්නවා - ලසා

    හැබැයි ඉතින් ලසන්ත කියන්නේ ඊට හපන් හොරෙක්.
  15. ahsk123

    දකුනේ විදේශිකයන්ගේ බිස්නඩ්

    මේක තමා ඇත්ත.ගොඩක් උන් උන්ගේ දේපල අවුරුදු 10 -15 වගේ කාල වලට රෙන්ට් එකට දෙන්නෙත්. අනික සුද්දෙක් කීවාම රෙද්ද උනත් ගලවල දෙන සීන් එකේ බහුතරයක් ඉන්නේ.
  16. ahsk123

    Fb logout seen එකක් ද දැන්..

    :dull: මාත් බය උනා.
  17. ahsk123

    උබලා කොහොමද/කොහෙන්ද එළකිරිය කියලා forum එකක් තියෙනවා කියලා දැනගත්තේ ?

    අපි ඉස්සර මේකට ආවේ සිංදු ඩවුන්ලෝඩ් කරගන්න මචං.. ඉස්සර සිංදු දාන්නේ මේකෙයි music .lk එකෙයි නේ.
  18. ahsk123

    තැපෑල සම්බන්ද ප්‍රශ්නයක්

    ගෞරවයෙන් බුදුසරණයි. මේක බලන්න
  19. ahsk123

    SINHALA MOVIES

    TFS bro :yes:

    No contents