1. ahsk123

    රංජන්ගේ ඉනේ තියෙන්නේ මොකක්ද මේ

    NEC Message Maker Black Digital Display Portable Pager System
  2. ahsk123

    🎉 ඩරාස් 7.7 සේල් 🎉

    special format එකක් නෑ කතාව කියලා දැම්මා.
  3. ahsk123

    🎉 ඩරාස් 7.7 සේල් 🎉

    මගෙත් කැන්ස්ල් වෙලා මම නම් මේ Consumer Affairs Authority එකට මේල් එකක් දැම්මා. දරාස් එකත් මෙන්ෂන් කරලා. උඹලත් දාහන්.. [email protected] [email protected]
  4. ahsk123

    බයික් රයිඩර්ස්ලා පොඩ්ඩක් එනවද

    මේක තමා මාත් කරන්නේ. උන්ට ආතල් එකක් නැති උනාම උන් එන්නෑ..
  5. ahsk123

    iphone from plug.tech

    bump
  6. ahsk123

    BREAKING: 🇮🇱🇲🇻 Maldives President officially signs the law banning Israelis from entering the country.⚡

    අපෝ ඉස්සෝ ආවා වගේ නෙමේ පැල පදියන් උනාම දොට්ට දාගන්න බෑ.. විසාල කරදර තමා.. අනික දකුණෙයි (අහංගම,වැලිගම), ආරුගම්බෙයි දැනටමත් උන්ගේ එව්වොන්ගේ බිස්නස් දුවනවා සෑහෙන්න. මුං එව්වයින් පිට කන්නේ බොන්නේ ඉන්නේ හරිම අඩුවෙන්.
  7. ahsk123

    මාලිමාව SLT Broadband ඉන්ටනෙට් බදු අඩු නොකරන එකනම් කැත වැඩක්..⚡⚡⚡

    නෑ නේ, රෑ 12 ඉදන් උදේ 7 වෙනකල් Unlimited නේ. 7-8 වෙනකල් පැයට තමා අර නයිට් ටයිම් ඩේටා.
  8. ahsk123

    ගොඩ දන්න නම් ලංකාව !

    සිරාවටම රාජ්‍යය සේවය රටට පට්ට බරක්.. කරුමේ කියන්නේ ඉන්න උන් අස් කරන්නත් බෑ.. මදිවට තව උන් බදවාගන්නවත් එක්ක.
  9. ahsk123

    Sea side ගෙවල් තියෙන උන්

    අපි 150m මූදේ ඉදන්. කියන්න තරම් අවුලක් නෑ යකඩ දේවල් නම් දිගුකාලින තියාගන්න අමාරුයි එච්චරයි. ගාලු පාරේ බස් කරදරයක් නෑ ඕන වෙලාවක බස් තියෙනවා. සුනාමියක් ආවේ නැත්තම් කිසි කේස් එකක් නෑ ඉතින්. හැබැයි ඉතින් ගන්න අහක අසල්වාසීන් අනුව තමා හැමදේම. හොද වගේම චාටර් උන් ඉන්නවා.
  10. ahsk123

    රාමුව කරන රන්දික ඇත්තටම කරන්නෙ මොකද්ද? විමසුමක්

    පොර මුලින් සුපිරි දෙක තුනක් කරා.. පස්සේ පොර තේරුම් ගත්තා අදාල ඕඩියන්ස් එක මොකක්ද කියලා. ඊට පස්සේ දාන්න ගත්තා අර යක්ක පුත්තු ටිකට ගැලපෙන්න, එතකොට මං අතෑරියා බලන එක දැන් තාම දානවද දන්නෑ ලගකදී දැක්කේ නෑ නොට් ඉන්ටරෙස්ටඩ් දීලා නිසා. අර සුපිරියට කරන් ගිය වීඩියෝ කතා එක එහෙමම නැති වෙලා ගියා නේ දැන් :(
  11. ahsk123

    විදේශිකයන්ට සැප දෙන දුම්රිය 🤭

    අප්පට සි.කේ.. දැන් නේ හෙඩ් සෙට් එක ගහන් ඇහුවේ. :baffled:
  12. ahsk123

    විදේශිකයන්ට සැප දෙන දුම්රිය 🤭

    ලංකාවේ නෙමේ වගේ.
  13. ahsk123

    අපේ නංගි බීපු EGB එකේ තිබ්බෙ ඇසිඩ්.

    සීල් බෝතලයක් කියලා නේද කීවේ ?
  14. ahsk123

    SLT launched - True Unlimited Packages for 2025

    torrent බැරි නම් ඉතින් ඕක කොස් කොටන්නයෑ
  15. ahsk123

    අපේ නංගි බීපු EGB එකේ තිබ්බෙ ඇසිඩ්.

    sus වගේ ටිකක්.. මොකද සීල් කරපු බෝතලයක් කියලා කිව්වා නේ..ද
  16. ahsk123

    චූටි දෙයක් (නිකන් ඉද්දි හිතෙන thoughts)

    ගෙදර මලගෙදර තියෙනවටත් වඩා හෙන පාලු හැගිම දැනෙන්නේ වැඩ ඔක්කොම අවසන් කරලා ආපු හැමෝම ගෙදරින් ගියාට පස්සේ.ගෙදර ඉදපු කීප දෙනාගෙන් එක්කෙනෙකුත් නෑ නේ.. මං නම් දැනෙනවට අකමැතිම ෆීලින් එකක් එක්..
  17. ahsk123

    Daraz Return Request Rejected

    අනේ ඔය http ලාගෙන් බඩු ගන්න එපා බං. එපා වෙනවා.

    No contents