හැබැයි ඉතින් ඔය කියන විදිහට ඊස්‍රායල් උන් මෙහේ සිනගොග් හදන් මගුල් නටනවා කියන්නේ අපේ උන්ටත් පලස්තිනේ උන්ට වෙච්ච හරිය කරගන්නවා කියන එක තමා.
අනික උන් ඇවිත් මෙහේ බිස්නස් කරන එක නම් එච්චර හොද දෙයක් නෙමේ.
අපේ පැත්තේ නම් උන් බිස්නස් කරනවා සෑහෙන්න. ඒවයින් ආදායමක් එනවද මම දන්නෑ ලංකාවට.