එලකිරියෙ_බුවාලා
මෙ ලගදි රාජකාරි වැඩකට කුන්ඩසාලේ, යාපනයේ, බදුල්ල, මොනරාගල ,බන්ඩාරවෙල, නුවර, එහෙමේ ගොඩක් තැන්වල යන්න උනා. ගියහම දවස් කිහිපයක් ඉන්නත් වෙනවා.
සමහර දවස් වලට යන්න බස් එහෙම නැතුව කට්ට කාපු වාර අනන්තයි.:baffled::(
එවගේ වෙලාවට තමයි මතක් වෙන්නේ එලකිරි බුවෙක් වත් හිටියනම් හොදයි කියලා :D...