Business_opp

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    මචන්ලා මගේ අදහසක් තියනවා වයාපාරයක් පටන් ගන්න. නමුත් දැනට තියන තත්වය අනුව[exam] ලොකුවට කරන් යන්න අමාරුයි.

    මෙ පිලිබද උනන්දුවක් තියන අය හා දැනට වියාපරයක් කරගෙන යන අය කියන්න මා ලග බිස්න්ස් ප්ලැන්1ක් තියන්වා, ඔබවත් එ සදහා සහභාගි කරගන්න.

    බම්ප්1 කින්වත් සහයොගය ලබා දෙන්න
     
    Last edited: