මචන්ලා මම කාර් එක ගන්න හදන්නේ 18.5ක් කියනවා, 19ක් කියුවේ අන්තිමට 18.5කට අඩු කරගත්තා, මෙ ගානට වටිනවද?
year - 2003
ලන්කාවේ රෙජිස්ටර් කරලා තියෙන්නේ 2007 කියුවා
Mazda Familia BJ5P, 1500cc
kd-1***,
full option,
auto,
95,000km,
alloy wheels
මේ මොඩල් එකේ වාහනය ගැන දන්න අය විස්තරයක් කියන්නකො...