උදව්වක් කරපල්ල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    උදව්වක් කරපල්ල

    මෙන්න මගේ හාඩ් එක..

    Capture.JPG

    මේකෙ F ඩ්‍රයිවර් එක නෝමල් පාටිෂන් එකක් කරගන්ඩ හොඳ සොෆ්ට්වෙයා එකක් කියල්ලකො.. බූට් කරලම වැඩේ කරන්ඩ ඕනද ? නැත්තං වින්ඩෝස් වල ඉදිදිම මේ වැඩේ කරන්ඩ විදියක් නැද්ද ?

    ඕක් ඔහොම වුණේ තව OS එකක්, මම ඔය ඩ්‍රය්වර් එකේ පාවිච්චි කරපු නිසා..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    hariyata sure na, win 7 nam balapan poddak
    control panel - administrative tools - computer management - storage - disk management
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මම හිතන්නේ ඔය F එක Windows System Revised එක බන්. ඕක උබට ඕන විදියට වෙනස් කරන්න බැ. සාමන්‍යයෙන් ඕකට Letter එකක් Assign වෙන්නේ නැහැ.

    UPglUkP.png
     
    Last edited:

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    hariyata sure na, win 7 nam balapan poddak
    control panel - administrative tools - computer management - storage - disk management

    මම හිතන්නේ ඔය F එක Windows System Revised එක බන්. ඕක උබට ඕන විදියට වෙනස් කරන්න බැ. සාමන්‍යයෙන් ඕකට Letter එකක් Assign වෙන්නේ නැහැ.

    UPglUkP.png

    ඔය විදිහෙන් තමා... බැරි වුනොත් සොෆ්ට්වෙයා තමා..:yes::yes::yes::yes:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මම හිතන්නේ ඔය F එක Windows System Revised එක බන්. ඕක උබට ඕන විදියට වෙනස් කරන්න බැ. සාමන්‍යයෙන් ඕකට Letter එකක් Assign වෙන්නේ නැහැ.

    AOMEI Partition Assistant Professional එක download කරලා බලන්න.
    Torrent බැලුවා නම් crack එකත් එක්කම download කරගන්න පුළුවන්.
    එකෙන් පුළුවන් Format නොකර System drive එක පවා පොඩි පොඩි වෙනස් කම් කරගන්න.

    http://www.disk-partition.com/free-partition-manager.html
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    මම හිතන්නේ ඔය F එක Windows System Revised එක බන්. ඕක උබට ඕන විදියට වෙනස් කරන්න බැ. සාමන්‍යයෙන් ඕකට Letter එකක් Assign වෙන්නේ නැහැ.

    UPglUkP.png

    කෙළ වුණා කෙළ වුණා :angry:
    තියෙන විදියට තියාගත්තනං ඉවරයි.. උඹේ ඕකට ගිහින් තියෙන්නෙ මෙගාබයිට් 500යි නේ.. මගේ තනිකර පාටිෂන් එකක්ම ඒකට ගිහිං.. :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    minitool partition wizard එකේ තිබුණ අලයින් කියල බට්න් එකක්.. ඒකෙන් මොනාද වෙන්නෙ :confused:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    කෙළ වුණා කෙළ වුණා :angry:
    තියෙන විදියට තියාගත්තනං ඉවරයි.. උඹේ ඕකට ගිහින් තියෙන්නෙ මෙගාබයිට් 500යි නේ.. මගේ තනිකර පාටිෂන් එකක්ම ඒකට ගිහිං.. :baffled:

    ඔබේ ඔය F කියන්නේ System Partition එක නම්, උබ එකට මොනවා හරි කරා නම් කෙලවෙනවා තමයි. Windows වැඩ නැතුව යනවා. වැඩි හිතන්න දෙයක් නැ ඕක format නොකර ආයේ ලේසියෙන්ම හදන්න පුළුවන්. පොඩ්ඩක් Google පිහිට පතපන්.

    උබට ඕන OS එකට හානියක් නොවෙන්න partitions size එක වෙනස් කරගන්න නම්, කරන්න තියෙන්නේ Linux (Ubuntu, etc) Live CD එකක් දාලා හරි AOMEI Partition Assistant Professional වගේ software එකක් හරි යොදාගෙන partition එකේ size අඩු කරන එක.

    minitool partition wizard එකේ තිබුණ අලයින් කියල බට්න් එකක්.. ඒකෙන් මොනාද වෙන්නෙ :confused:

    නොදනිමි. :)
     
    • Like
    Reactions: AnuradhaRa

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිස්ටම් එකට ගන්නේ 100mb නේ බන්. :baffled: එක තියලා තියපන්.