ඔයා නෑ කිව්වට මට නම් කොලිටි එක සෑහෙන දියුණු වෙලා, ගමන් බිමන්, ඉවිලි පිහිලි, රෙදි හේදිලි සෑහෙන පහසු වෙලා.
ඒකයි ඔය කොලිටි ඔෆ් ලයිෆ් එක සාපේක්ෂ එක්කෙනාගෙන් එක්කෙනාට.
හැබැයි කොලිටි එක ආර්ථික දියුණුවට ගැට ගැහිලා, ඒකයි ඉතින් දියුණුව කිව්වම ආධ්‍යාත්මික දියුණුව ගැන කවුරුත් කියන්නේ නැත්තේ. ආධ්‍යාත්මික...