1. 3

    නිරාගමික සංකල්පය ඉතිහාසය හා සදාචාරය

    @annian ඔයා මේ සාකච්ඡාව එකවැර දෙපැත්තක අරන් යන්න යනවා, ඒකයි මේ පටලැවිල්ල මට හිතන්නෙ. පුද්ගලික නිදහස සහ සමාජීයක පැවැත්මේ අවශ්‍යතා වෙන වෙනම දෙපැත්ත අරන් සාකච්ඡාව යන්නේ. ආගම් විශ්වාස නොකිරීමේ පුද්ගලික අයිතිය/ නිදහස/හැකියාව තියෙන්නෙ ආගම් විශ්වාස පින් පව් කුසල් අකුසල් උඩ ගොඩනැගුනු සමාජය ඇතුලේ...
  2. 3

    කේන්දර වැඩ්ඩෝ එන්න බලන්න

    මිනිස්සු විතරයි නේද මෙහෙම උපදින්නේ 🤔. හැබැයි ඉපදුන කාලේ මිනිසුන් සහ චිම්පන්සි වර්ගේ උන් ටිකක් සමානයි.
  3. 3

    නිරාගමික සංකල්පය ඉතිහාසය හා සදාචාරය

    නිරාගමික දේශපාලනයක් තියෙන්නෙ මාක්ස් ගෙ ගෝලයන්ගේ, එතනින් එහා ඉන්න නිරාගමිකයෙක් නෑ. බටහිර නම් ඉස්සරහට ඉන්න බැරි වෙනවා ඔය නිරාගමික දේශපාලකයන්ට අපේ වගේ රටවල පොඩි කඩ අටවගෙන කතා කියන්න තමයි ඉතිරි වෙන්නේ.
  4. 3

    නිරාගමික මාෆියාව පිලිබද

    පෝලන්තයේ නම් මෙයා එක්ක හැප්පෙන්න ඕන Lech Walesa, බලමු.
  5. 3

    මුදල් අමාත්‍යංශ බුතයා

    භූතයාවත් ගෙන්නලා ප්‍රශ්න කරොත් හොඳයි නේද, භූතයාට කියන්න පුලුවන් දේ වත් කියයි නේ.
  6. 3

    බුකියට ලියු ලිපියක් එළකිරියටත් !

    මොනවටද මේ කටුක ආහාර කියන්නේ ? මස් මාලුද?
  7. 3

    බුකියට ලියු ලිපියක් එළකිරියටත් !

    මේ කියන්නේ කවුරු හරි විජ්ජාඤයෙක් කියන, මොකකින් හරි කොහොමින් හරි වෙන් කරලා මනින ප්‍රෝටීන , විටමින් A-Z , කාබෝහයිඩ්‍රේට් , වලට වඩා තමන්ගේ දිවට දැනෙන රස අනුව ආහාර ගන්න කියලද ?
  8. 3

    පළාත් සභා ඕනෙද ?

    මුළු රටෙන්ම බදු මුදල් එකතු කරලා ඒ ඒ පළාතට සල්ලි බෙදල දෙනවද? එහම නැතිනම් සංවර්ධන වැඩ වලට සල්ලි හොයාගන්න ඉඩ දෙනවද? අධ්‍යාපනයට මොකද කරන්නේ ? කිසිම හේතුවක් නැතිව පවරගන්න පුලුවන් බලතල ද ?
  9. 3

    උඹලටත් මෙන්න මේ ලෙඩේ තියෙනවද? 🤔

    මේකද ඉන්ජිනේරු විශයන් වල ඉන්න අයට මේ ප්‍රොකස්ටිනේශන් වැඩිපුර තියෙන්නෙත්, කලා අංශ වල අයට ඒ ගතිය අඩු 🤷.
  10. 3

    උඹලටත් මෙන්න මේ ලෙඩේ තියෙනවද? 🤔

    පොඩ්ඩක් මේක විස්තර කරන්න. සෙම ගලන එක නෙමෙයි නම් මොකක්ද. සෙම ඉතින් ඇගේ තියෙනවා නේ. සෙමයි මෙහම වැඩ ඔලුවට උඩින් යනකල් ඉන්න ගතිය procrastination එකයි අතරෙ සම්බන්ධ මොකක්ද ?
  11. 3

    ටික ටික යමු ලංකා

    " A distinct feature of the Unicorn was that the driver-passenger compartment was undivided. According to soldiers in the battlefield, this feature made communication among the two sections easier than that in a South African made Buffel where the driver was separated from the passengers." This...
  12. 3

    පළාත් සභා ඕනෙද ?

    රාජා වනසුන්දර කියන නම දිගේ ගිහින් හොයල බලන්න. එතුමා කියල තියෙනවා 13 ඉස්සෙල්ලම ශ්‍රේෂ්ඨාධිකරණයට දැම්මම මේක නිසා රට ෆෙඩරල් වෙනවා වගේ තීන්දුවක්. ඒක නිසා ජනමතවිචාරණයක් ඕන කියල තීන්දුවක් දුන්නම , ජේ ආර් ජයවර්ධන ඕකෙ වගන්ති සෙල්ලමක් කරලා පාර්ලිමෙන්තුවට විතරක් දාල සම්මත කරගෙන තියෙනවා. එතුමා ඉන්න ඇත්තේ...
  13. 3

    පළාත් සභා ඕනෙද ?

    පළාත් සභා වලට වඩා බලය බෙදන ක්‍රමයක් කිව්වෙ කොහොම එකක් ගැනද? දැනටමත් පළාත් සභා ක්‍රමය නිසා ෆෙඩරල් කියල ශ්‍රේෂ්ඨාධිකරණයේ බෙදුනු තීරණයක් තියෙනවා නේ, එක විනිසුරු වරයෙක් හෝ කියල තියෙනවා මේක දැනටම ෆෙඩරල් රටක් කියල. ඔය සමගාමී ලැයිස්තුවක් නිසා නේ පළාත් සභා වලට උඩින් මධ්‍යම රජයේ නීති ක්‍රියාත්මක වෙන්නේ...
  14. 3

    ආගමික ප්‍රශ්නයක් ???

    ඇස්කිමෝ මාලු මරණ එක නම් අකුසල කර්මයක්. ඒක දන්න ඇස්කිමෝ කෙනෙක් ඉන්නවා නම් පුලුවන් තරම් තරහ, ලෝභ සිතුවිලි උපදවා ගන් නැතිව ශරීරය නඩත්තුව සදහා ඒ කර්මය කරන බව දැනගෙන කරයි. කර්ම වලින් භව සැකස් වීම බුද්ධ ඥානයක් මිසක් වෙන කිසි කෙනෙකුට කියන්න බෑ, ඒ මාලු මරණ එක නිසා අහවල් භවයක අහවල් කර්මවිපාකයක් වෙයි...
  15. 3

    ඩොකාලාගෙ ගල් පැලෙන කෙප්ප

    ලෙඩේ අහවල් එකද කියන එක නෙමෙ නේද සිංහල වෙදකමේ අල්ලන්නෙ? ලෙඩේ හොද කරන්න පුලුවන්ද කියන එකනේ. ලෙඩේට තියෙන ඉන්ගිරීසි නම මොකක් උනත් මොකෝ, ලෙඩේ නැතිව යනවානම්. ඒත් දැන් ඉතින් සමහර සිංහල වෙදකම් කරන්න ලැබ් රිපෝර්ට් අරන් යනවා මිනිස්සු.
  16. 3

    ඩොකාලාගෙ ගල් පැලෙන කෙප්ප

    හුගක් ලෙඩ හදුන්න ගන්න කාලය යනවා.ඒක තමයි හේතුව >>> මෙන්න පොයින්ට් එක. බටහිර විද්‍යවෙන් ලෙඩේට බෙහෙත් කරන්නේ, පෙරදිග ඕන වෙදකමක ලෙඩාට බෙහෙත් කරන්නේ.සම්පූර්ණ වෙනස් සම්ප්‍රදායන් දෙකක්. ලෙඩේ නැති කරන්න පුලුවන් ලෙඩාට මිසක් බෙහෙතට කියන මූලධර්මයක් උඩ සිංහල ආයුර්වේද චීන ඕන පෙරදිග වෙදකමක් කෙරෙන්නේ. මේ...
  17. 3

    දහම ගැන ප්‍රශ්නයක්

    මේ කෑල්ල පැහැදිලි නෑ. "ආත්මය" කියන්නේ මොකක්ද කියන එක ගැන පොඩි පටලැවිල්ලක් සාමාන්‍ය භාවිතයේ සහ සංස්කාර ධර්මයෝ ගැන කියද්දි ඇති වෙලා තියෙනවා කියල මට හිතන්නෙ. අපි සාමාන්‍යයෙන් මේ ආත්මෙ කියන්නේ මේ උප්පතියට, ඊලග ආත්මෙ කියන්නේ මීලග භවයට. ඒත් ධර්මයේ ආත්මය කියන්නේ මේ උපදින මැරෙන ස්වභවයට අදාල දෙයක්...
  18. 3

    අපිට රතු මිරිස් කන්න හුරු කොරපු - ඒත් ඒවා නොකන රටක වැඩ්ඩෙක් ගේ දස්කමක්

    මිරිස් කතාව, හරි උතුරු ඉන්දියාවෙ උන් රතුමිරිස් කන්නෙ නෑ. හැබැයි අප්පුවෝ මේක නම් පට්ට අසාධාරණයි අපේ උන් දෙන්නට 🤣, සෝනු නිගම් කීයන්නේ මිනිස්සු බිලියනයකින් හොදම එකා, අපේ උන් දෙන්නා මිලියන විස්සකින් දෙන්නෙක්.
  19. 3

    දහම ගැන ප්‍රශ්නයක්

    සබ්බේ සංඛාරා අනිච්චා දුක්ඛා , සබ්බේ ධම්මා අනත්තා. අනාත්ම කියන්නේ තමා,තමන්ගේ,තමාට පාලනය කල හැකි කියා ගත හැකි යමක් නැතිකම කියල මට හිතන්නෙ. සිංහල පාවිච්චියේදි අනත්ත අනාත්ම වචන හරියටම පාවිච්චි වෙන්නේ නෑ වෙන්න පුලුවන්. sabbe saṅkhārā aniccā — "all saṅkhāras (conditioned things) are impermanent"...

    No contents