මුස්ලිම් ව්‍යාපාර වර්ජනය ගෝත්‍රවාදී අදහ&
ශ්‍රී ලංකාවේ මුස්ලිම් වෙළඳ ව්‍යාපාර වර්ජනය කරන මෙන් කිසිවෙක් ඉල්ලා සිටින්නේ නම්, එය "සම්පූර්ණ ගෝත්‍රවාදී අදහසක්" බව පවසන බොදු බල සේනා සංවිධානය, තමන් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ප්‍රකාශ කරයි.
එම සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් බීබීසී සංදේශයට...