බුද්ධ චරිතය පිලිබඳ විස්තරාත්මක වැඩසටහනක්. මෙමගින් ඔබට බුද්ධ චරිතය පිළිබද මනා වැටහීමක් ලබා ගත හැකිය. ඔබ කුමන ආගමක හෝ ජාතියක් උවත් කම් නැත. මෙය බැලිය යුතුම වැඩ සටහනක්. බෞද්ධ යනු ආගමක් නොවන බවත් එය ඉතාමත් ගැබුරු ධර්මයක් බව ඔබට වැටහේවි. මෙය ඉතාමත් නවීන විද්‍යාවට අනුකුල වූ ධර්මයක්.
පොඩ්ඩක් ඔය...