1. Brandy2020

    US has slapped China with tariffs of up to 245%⚡⛔

    ලංකාවෙන් උපදෙස් අරන් වගේ.... මෙහෙ වාහන වලට 400% එහා නේද
  2. Brandy2020

    මාර්තු මාසයේ දී ඉතිහාසගත ඩොලර් ප්‍රමාණයක් ලංකාවට

    ඔසී, NZ වාසී හෙළයෝ තමයි අඩුවෙන්ම එවන්නේ... 😜
  3. Brandy2020

    උබලා හෙට ඉදන් ආයෙත් වැඩද මචන්ලා?

    22 වගේ හිතුනොත් යනවා
  4. Brandy2020

    පාකිස්තානයේ බුලට් ෆැක්ටරියක්

    දැනුත් ඔව්වා හදනවා බං........ ආමි පොලිස් වෙඩි පිටි වල අහක යන කොපු ගෙනල්ලා පුරවන්නේ.
  5. Brandy2020

    BREAKING: 🇮🇱🇲🇻 Maldives President officially signs the law banning Israelis from entering the country.⚡

    අඩේ, NIB එකෙන් අරුන්ට ලනුවක් කවලා. Welcome to Sri Lanka.
  6. Brandy2020

    දසුන් චානක

    මූ කාටද, ජුන්ඩා ගේ photos යවලා
  7. Brandy2020

    කොලාත්මා ට බඩු හරි - CID යට

    බඩු set එකට CID එකේ එවුන් ටෝල්ක් කරලා.,..... යන්නේ. 🤣
  8. Brandy2020

    අපරාධයකින් උපයාගත්තු දේ රජයට ගන්නේ මෙහෙමයි

    ඇමතියෙක්ගේ සල්ලි handle කරන එකෙක් මම දන්නවා. නියමෙට හෝදලා තියෙන්නේ, ආයේ අල්ලනවා බොරු
  9. Brandy2020

    කුරුඳු,ගම්මිරිස්

    Buyers හොයල දෙන්නම්. උන්ගේ අවශ්‍යතා අනුව packing සහ label ගහලා දෙන්නත් ඕනේ. මට 5% ඕනේ top එකෙන්.
  10. Brandy2020

    කුහක චීන්නු සහ ඇමරිකාව

    ඇමරිකාව නරකයි තමයි, ඒත් චිනේ පතුරපු කොවිඩ් වලින් ඔය ඔක්කොටම වඩා මැරුණා
  11. Brandy2020

    මේකේ යුරේනී මරු ඕයි 🫣❤️

    කොවිඩ් කාලේ ඕකි deal ආවා, පාගොඩ පාරේ 6 වනි පටුමගේ ගරිසන් ආර්ක් හෝටලේට.... කලාත්මගේ එකට ලියන්න එපා. ඕකි අම්මා තාත්තා නැතිව හැදුන අනාථ එකියක්. මම හිතන්නේ බොක්ක හොඳයි, අනෙක් එවුන්ට සාපේක්ෂව.
  12. Brandy2020

    අවුරුද්දට රතිඤ්ඤා දානකොට සත්තු ගැනත් හිතපල්ලා

    මාත් අහස්කූරු දාන්නේ, කිඹුලාපිටියෙන් 100ක්‌ ගත්තා රුපියල් 1,200 යි
  13. Brandy2020

    Marine Drive එකටත් හරි වගෙ 🤦‍♂️🤦‍♂️

    දැනටමත් night life තියෙනවා, සල්ලි විසිකරන්න පුළුවන් අයට. Redlight street එකක්, නිළ නොලත්
  14. Brandy2020

    Chicken 750/=

    හම නැතිව, දැන් ගත්ත 1150.00
  15. Brandy2020

    සෝලාර් ටික අඩු කරන්න, අලුතින් ඩීසල් plant වලින් කරන්ට් එක ගන්න 🤭🤭

    LTL Holdings' Shareholder Structure: Ceylon Electricity Board (CEB): Holds a 35% stake in LTL Holdings. West Coast Power (Pvt) Ltd (WCPL): A state-linked entity, holds a 28% stake. Employees: The remaining 37% stake is held by employees through two investment companies. Other Shareholders...

    No contents