2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මට තේරෙන්නෙ නෑ ඇයි උබල හසරංගයට විතරක් බනින්නෙ කියල.. ඕනෙ එකෙකුට තේරෙනව මේකෙ බවුන්ස් එක තිබ්බට හොද විකට් එකක් කියල. ලකුනු 170 - 180 ක් කියන්නෙ හොද ගානක්. එහෙම පිච් එකක් ලෝකෙ හොදම 10 දෙනා අතර ඉන්න ලංකාවෙ හොදම බැටා 40 ( 45න්)
    strike rate - 88
    දසුන් බානුක උනත් අවුට් උනේ උන්ට සෙට්ල් වෙන්න වෙලාවක් නෑ මොකද මූ බෝල ටික කාල ඉවරයි. anchoring කරන එක අවුලක් නෑ හැබැයි බෝල 30 ක් 35 ක් ගහලත් 4 පාරක් ගහගන්න බෑ කියන්නෙ ඉතින්....
    මම නම් වැනියට බනින්නේ නෑ,
    මේක ෆාස්ට් බෝල් පිච් එකක් නම් වනියගේ ඕවරේට වෙනකන් හිරවෙලා හිටපු උන් උගේ ඕවරේ ඉඳන් ගහල රේට් එක හදාගන ට්‍රැක් එකට එනකොට අයෙත් උටම ඊළඟ ඔවරේ දීපු එක තමයි ත්රෙන්නේ නැත්තේ
     
    • Sad
    Reactions: Thoththa_Baba

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,882
    113
    කෝ මේ බට්ටා ට බැනපු උන් ටික . 🤭
    වනිඳුව වඩාගති උන් පිච් එක මැද්දේ
    මාකුස් කෙළිනකොට කෑලිත් නෑ රෙද්දේ
    මැක්සි, ෆින්ච් කොටුකරගෙන යම යුද්දේ
    බට්ටේ මැතිඳු අද තනියම වෙල මැද්දේ

    #බට්ටෙ_උපහාර_ගී

    😌😌❤️ fb
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    New Zeland ලේසි වෙන්නේ නෑ බන් උන් Ausi bowlers ලට ගැහුවේ ගානක් නැතුව..මේ pitch spinners ලට සෙට් වෙන්නේ නැති නිසා ගේමක් තියෙනවා..
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,293
    1,663
    113
    Gotham City 👁
    මේවා ඉතින් පුදුම වෙන්න ඔනේ දේවල් නෙවෙයිනේ , cricket අද ඉයේ ඉඳන් බලන අය නම් අනේ මන්දා.... :rolleyes:

    Fact: 2013 දි කොහෙද අපි අවසාන වතාවට Aus ව icc tournament එකක පරද්දලා තියෙන්නේ :yes:
     
    • Like
    Reactions: $onny

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,875
    165,655
    113
    එකමත් එක රටක
    ඔය ground එකේ Pak උන් 10 wickets වලින් කාල තියනව ඔසීලට උන්ගේ එච්චර fast bowlers ල තියාගෙනත්..
    ලකුණුත් 100කට වගේ allout වෙලා.
    Eng වලට Afg ගැහුවේ 110ක් වගේ.. එහෙම බැලුවම අපේ උන් හොදට කරල තියනව.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,216
    4,016
    113
    ඇයි ඇඩම් සම්පත් එයාගෙ ගල් කොල්ලද?
    1666715312870.png
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මාර ගැහිල්ලක්නේ බන් ඒක! වනියට ඕවස් 3ට 50යී!! ජරාම ගැහිලිටික! ඒවුනාට බලන්න ආසයි! අනුකම්පාවිරහිතව ගැහුවේ, පළියක් ගත්තාවගෙයි!
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,293
    1,663
    113
    Gotham City 👁
    මාර ගැහිල්ලක්නේ බන් ඒක! වනියට ඕවස් 3ට 50යී!! ජරාම ගැහිලිටික! ඒවුනාට බලන්න ආසයි! අනුකම්පාවිරහිතව ගැහුවේ, පළියක් ගත්තාවගෙයි!
    Truth Tru GIF


    ලංකාවේ ඇතුලේ පැරුද්දුව එවටද කොහෙද :P
     
    • Like
    Reactions: Lokupappa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,875
    165,655
    113
    එකමත් එක රටක
    මාර ගැහිල්ලක්නේ බන් ඒක! වනියට ඕවස් 3ට 50යී!! ජරාම ගැහිලිටික! ඒවුනාට බලන්න ආසයි! අනුකම්පාවිරහිතව ගැහුවේ, පළියක් ගත්තාවගෙයි!

    කසුන් රාජිතට ඕස්ට්‍රේලියාවේ දීම ඕවර් 4ට 74ක් ගැහුවා මතකද ??
    තාම ඒක තමයි record එක තියෙන්නේ T20I වල. 🤭
     
    • Wow
    Reactions: DHE and Lokupappa

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    කසුන් රාජිතට ඕස්ට්‍රේලියාවේ දීම ඕවර් 4ට 74ක් ගැහුවා මතකද ??
    තාම ඒක තමයි record එක තියෙන්නේ T20I වල. 🤭
    වනියා බේරුනා එහෙනම්. තව එක ඕවරයක් ගියානම් ඒකත් කඩනවා!! :lol:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අපේනෑනේ මේහෙම quality බැට්ස්මන්ලා! දස්සා යලට මහට ෆෝම්වෙන්නේ, බානුකය වැඩකුත් නෑ
     
    • Like
    Reactions: sonic911

    danne na

    Well-known member
  • Apr 9, 2021
    216
    322
    63
    Sri Lanka
    මට නම් පේන්නේ captancy අවුලක් මේ match එකේ. වනිදු ගේ 1st over එකෙන් පස්සේ again and again use කරපු එක හරි නෑ. දසුන් responsibility අරන් ඕවර් 4 දැම්මා නම් chance එකක් තිබුණා කියන එක මගේ අදහස.